ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation.

ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..

ආසියානු බොක්සිං සම්මේලනයේ (ASBC) කොමිසම් තුනකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු තේරී පත්වී තිබෙනවා .

  • හේමන්ත වීරසිංහ විනිසුරුවරයෙකු සහ තීරකවරයෙකු වශයෙනුත්,
  • ශ්‍යාමලී ප්‍රබුද්ධිකා ලොකුයද්දෙහිගේ කාන්තා අංශය වෙනුවෙනුත්,
  • වෛද්‍ය තරංග අරුග්ගොඩ, වෛද්‍ය කොමිසම වෙනුවෙනුත් තේරී පත්වුනා.

හේමන්ත වීරසිංහ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර ඇති අතර ආසියානු බොක්සිං සම්මේලනයේ විනිසුරු සහ තීරක කොමිසමේ සහභාගීත්වය ලබා තිබුණේ 2015 වර්ෂයේ සිටයි.

1986 දී සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ද නියෝජනය කළ ඔහු Boxing Lion පදක්කම් ලාභියෙක්.

ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..                                                Three Sri Lankans to the Asian Boxing Federation.
ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation.

ශ්‍යාමලී ප්‍රබුද්ධිකා

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) තරු දෙකේ විනිසුරුවරියක වන අතර 2021 සිට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ කාන්තා කොමිසමේ සභාපතිවරියයි.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? 1XBET SRI LANKA (lankansports.com)

ඇය ලේටන් කුසලාන ජයග්‍රාහිකාවක මෙන්ම කරාටේ කළු පටි ලාභිනියක ද වනවා. ජාත්‍යන්තර තරගාවලි රැසක දී විනිසුරුවරියක වශයෙන් කටයුතු කර ඇති ඇය මේ වන විට ව්‍යාපාරිකාවක්.

ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..                                                Three Sri Lankans to the Asian Boxing Federation.

වෛද්‍ය තරංග අරුග්ගොඩ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වෛද්‍ය කොමිසමේ සාමාජිකත්වය දැරුවේ 2018 සිටයි.

නාවික හමුදා බොක්සිං සමාජයේ විනය කමිටුවේ සභාපතිවරයා ද ඔහුයි.

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ජාත්‍යන්තර බොක්සිං සංගම් තරගාවලියේ දී සහ තරගාවලි රැසක දී බොක්සිං වළල්ල අසල වෛද්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති ඔහු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කරනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });