ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ‘Nuvanindu’ led the galle Gladiators team to the final 4..

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”..

ලංකා ප්‍රිමියර් ලීගය 2022

තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ හැකි පිතිකරුවකු හෝ පන්දුයවන්නෙකු බිහිවන්නේ කලාතුරකිනි.

එවැනි අතළෝස්සක් වැනි ක්‍රීඩක පිරිසක් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වනු අප දැක ඇත,

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සඳුදා (19) පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් – දඹුල්ල අවුරා තරගයේ දී එවැනි සිදුවීමක් අපි දුටුවෙමු.

මේ සිද්ධියේ කතානායකයා වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණත් පිතිකරු 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු ය.

නුවනිඳු සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරු ලෙස හෝ අංක තුන හෝ අංක හතර ස්ථානයේ පන්දුවට පහරදෙන දක්ෂ පිතිකරුවෙකි.

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”..
මෙදින නුවනිඳු පන්දුවට පහරදීමට පිවිසියේ අංක හය පිතිකරුගේ ස්ථානයටය. 

දඹුල්ල අවුරාට ගෝල් ග්ලැඩියේටර්ස් පරදා අවසාන පූර්ව තරගයට යාමට පන්දුවර 11.1ක දී ලකුණු 130ක් අවශ්‍ය වූවත් (දළ වේගය මත) එම ලකුණු ප්‍රමාණය කරා යන විට පන්දුවාර 14.2ක් ගතව තිබිණි.  දඹුල්ලට ජය අත්වූවත් අවසාන පූර්ව තරගයේ ස්ථානය අහිමි විණි.

පෙරළිකාර පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුගෙන් ඔහු පෙන්වූ වික්‍රමය පිළිබඳව අදහස් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තරගයේ ජය අහිමි වූවත් තම කණ්ඩායම අවසාන පූර්ව තරගයට රැගෙන යාමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටුවන බවය.

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..

“අංකය හය පිතිකරුගේ ස්ථානයට මා පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන අවස්ථාවේ අප සිටියේ බැරෑරුම් අවස්ථාවකයි. 

“මා තුළ තිබුණේ කෙසේ හෝ පන්දුවාර 20 අවසාන වනතෙක්ම පන්දුවට පහරදිය යුතුය යන සිතුවිල්ලක්. 

“මුලින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් සෙමින් ලකුණු රැස් කළ මා ඉනිම අගභාගය වන විට ආක්‍රමණශීලී විලාශයකින් හයේ සහ හතරේ පහර එල්ල කරමින් වේගයෙන් ලකුණු රැස් කළා.  “

“මෙය මා හට පහසු වූයේ මීට පෙර ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කර තිබීම මතයැයි නුවනිඳු ප්‍රකාශ කළේය.”

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });