ජාතික රග්බි තේරීම් තරගාවලියට ක්‍රීඩකයින් 56ක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා රග්බි මූලික සංචිතය තේරීම සඳහා වන ජාතික තේරීම් තරග එළඹෙන ඉරිදා (24) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අප්‍රේල් 23 සහ 24 දිනවල දී ඒ කාණ්ඩයේ රග්බි කණ්ඩායම් 8 අතරේ සත් සාමාජික තරගාවලියක් පවත්වා මූලික ජාතික සංචිතය තේරීම සැලසුම වූවත්, රටේ උද්ගතව ඇති අර්බුදය නිසාවෙන් එය අවලංගු කිරීමට සිදු වුනා

කෙසේ නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සංචිතය නම් කිරීමේ අවසන් දිනය අප්‍රේල් 30 වැනිදා වන නිසාවෙන් එ් සඳහා ජාතික තේරීම් තරගාවලියක් පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතා තීරණය කළා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට්ටුවක් නිකුත් කරමින් ජාතික රග්බි සම්මේලනය තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කිරීමෙන් පසුව එම සම්මේලනයේ වැඩ බලන ප්‍රධානියා ලෙස නම් කළේ අමල් එදිරිසූරිය මහතාවයි.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 56 දෙනෙකු ඇතුළත් අතර ඔවුන් කණ්ඩායම් හතරකට බෙදා වෙන්කරමින් එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතයි. එමෙන්ම මෙම තරගාවලිය ජාතික රග්බි තේරීම් කමිටු ප්‍රධානී අශෝක ජයසේන ඇතුළු තේරීම් කමිටුවේ අධීක්ෂණය යටතේ පැවැත්වේ.

  • Kandy SC: කවිඳු පෙරේරා, බුද්ධිම එම් ප්‍රියරත්න, ධනූෂ දයාන්, ජේසන් දිසානායක, තරිඳු රත්වත්ත, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, හේශාන් ජැන්සන්, නයිජල් රත්වත්ත, තිළිණ බණ්ඩාර, ලවංග පෙරේරා, දිලුක්ෂ දංගේ
  • CH&FC: ඔමල්ක ගුණරත්න, Reeza Raffaideen, සුදම් පී. සූරියආරච්චි, ජනිඳු ඩිල්ෂාන්, සුදර්ශන මුතුතන්ත්‍රි, අවිශ්ක ලී, හිරන්ත පෙරේරා, ශෙහාන් ඩයස්, අවන්ත ලී, කුශාන් ඉඳුනිල්, තේනුක නානායක්කාර
  • Havelocks SC: කවිඳු කේෂාන්, තිලක්ෂණ දසනායක, ලසිඳු ඉෂාන්, විමුක්ති රාහුල, මිතුන් හපුගොඩ, රැන්ඩි සිල්වා, රමේෂ් ප්‍රනාන්දු, නිශෝන් පෙරේරා
  • Police SC: ඉරෝෂාන් සිල්වා, සචිත් සිල්වා, වගීෂ වීරසිංහ, සුරංග කසුන්, මනිල්ක දාබරේ, මොහාන් විමලරත්න, ආකාෂ්, මදුශංක, ජනිත් චානක
  • Air Force SC: රවිඳු හෙට්ටිආරච්චි, නුවන් පෙරේරා, ඉෂාර මධුශාන්, ඉමේෂ් අපෝන්සු, ඔවින් අසංක, ගයන්ත ඉද්දමල්ගොඩ, දුනාල් ප්‍රනාන්දු
  • CR & FC: Mursheed Z. Dorey, ගැමුණු චේතිය, චමෝද් ප්‍රනාන්දු, කළිඳු නන්දිල
  • Navy SC: අදීෂ වීරතුංග, චතුර සෙනවිරත්න, Mushin Faleed, යෝෂිත රාජපක්ෂ
  • Army SC: සුදාරක දික්කුඹුර, අශේන් බණ්ඩාර, ලසන්ත කුමාර

ආබාධ සහ වෙනත් හේතූන් නිසාවෙන් පහත ක්‍රීඩකයින් මෙම තේරීම් තරගාවලිය නියෝජනය කරන්නේ නැහැ.

රවීන් ප්‍රනාන්දු (Havelocks), කෙවින් ඩික්සොන් (CH&FC), දිනුක් අමරසිංහ (CR&FC), කාංචන රාමනායක (CR&FC), Samuel Ogbebor (CH&FC), ජේසන් දිසානායක (Kandy).

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

ජාතික රග්බි තේරීම් තරගාවලියට ක්‍රීඩකයින් 56ක්

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });