දම් පැහැගැන්වූ කැනේඩියානු පාපන්දු ක්‍රීඩිකාවෝ -Canada women’s soccer players wear ‘Enough is Enough’ shirts to protest federation in game against the USWNT

දම් පැහැගැන්වූ කැනේඩියානු පාපන්දු ක්‍රීඩිකාවෝ

SheBelieves Cup

SheBelieves Cup තරගාවලියේ පළමු තරගයේ දී කැනඩා කාන්තා පාපන්දු කණ්ඩායම එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව තිබුනත් ඔවුන් ඊට පැමිණියේ වෙනස් මුහුණුවරකින්.

ඔවුන් දම් පැහැති ඇඳුම් හැඳ තරගයට පිවිසුණා.

ඊට හේතු වුනේ ක්‍රීඩකයන්ට සාපේක්ෂව ක්‍රීඩිකාවන්ට ගෙවන වැටුප් මදි වීම සම්බන්ධව ඔවුන් තුළ පවතින විරෝධය ඔවුන් විසින් ප්‍රදර්ශනය කිරීමයි. ක්‍රීඩිකාවන් පවසන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සංගම් විසින් අදාළ ගැටලුව විසඳන තෙක් ඔවුන් දම් පැහැති නිල ඇඳුම් පැලඳ ක්‍රීඩා කරන බවයි.

එක්සත් ජනපදයට එරෙහි තරගයට පෙර ඔවුන් පැලඳ සිටි ඇඳුම් මත “Enough is enough” (ඇති කියන්නේ ඇති), යැයි සඳහන්ව තිබුණා.

දම් පැහැගැන්වූ කැනේඩියානු පාපන්දු  ක්‍රීඩිකාවෝ -Canada women's soccer players wear 'Enough is Enough' shirts to protest federation in game against the USWNT
දම් පැහැගැන්වූ කැනේඩියානු පාපන්දු ක්‍රීඩිකාවෝ -Canada women’s soccer players wear ‘Enough is Enough’ shirts to protest federation in game against the USWNT

“අද අපි විරෝධය පෑමක් හැටියට දම් පැහැති ඇඳුම් අඳිනවා”,කැනේඩියානු ක්‍රීඩිකාවන්ගේ සංගමය නිවේදනය කළා.

“පවතින තත්වයන් සලකා බලමින්, අපේ පාපන්දු සංගමය සම සැලකිලි සහ සම අවස්ථා ලබා දීමට අවශ්‍ය ස්ථාවර තැනකට එනතුරු අපේ ක්‍රීඩිකාවන් දිගටම දම් පැහැති ඇඳුම් අඳීවී,”ඔවුන් පැවසුවා.

දම් පැහැගැන්වූ කැනේඩියානු පාපන්දු  ක්‍රීඩිකාවෝ -Canada women's soccer players wear 'Enough is Enough' shirts to protest federation in game against the USWNT

අතීතයේ සිටම සම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කෙරෙන ස්ථානවල දී දම් පැහැය යොදා ගැනුණා. කෙසේ වෙතත් ගෝල 2-0ක් ලෙස තරගය පරාජය වීමට කැනඩාවට සිදු වුනා.

දම් පැහැගැන්වූ කැනේඩියානු පාපන්දු  ක්‍රීඩිකාවෝ -Canada women's soccer players wear 'Enough is Enough' shirts to protest federation in game against the USWNT
දම් පැහැගැන්වූ කැනේඩියානු පාපන්දු  ක්‍රීඩිකාවෝ -Canada women's soccer players wear 'Enough is Enough' shirts to protest federation in game against the USWNT

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });