දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී වම් පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව තීරණය කර තිබුණා.

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

මීට අමතරව මස්පිඬු ආබාධවලට (Hamstring niggles) ගොදුරු වී ඇති ධනුෂ්ක ගුණතිලක ද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහු වෙනුවට සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු වන අශේන් බණ්ඩාර විසින් ආදේශ කිරීමට ද විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුනා.

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

ලෝක කුසලාන නීතිරීති අනුව ආබාධයකට ලක් වූ ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට Chameera ruled out (lankansports.com)

එම අනුමැතිය අනුව ආදේශක ක්‍රීඩකයෙකු නිල වශයෙන් සංචිතයට එක් කළ හැකි වනවා.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram