පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර රාවල්පින්ඩි හි පැවති ත්‍රිත්ව විස්සයි20 තරගාවලියේ මුහුණ දුන් තෙවැනි තරගය ඊයේ (25) ක්‍රියාත්මක වුනා. ඉහිදී ශ්‍රී ලංකාව කඩුලු 9 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කලා.

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන ත්‍රිත්ව විස්සයි20 තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ජීවමානව තබා ගැනීම ද සැලකිය යුතු කරුණකි.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක සිකන්දර් රාෂා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව, මහේෂ් තීක්ශන සහ වනිඳු හසරංග ඔවුන්ගේ දඟ පන්දු යැවීමෙන් සිම්බාබ්වේ කණ්ඩායමට පීඩනයක් එල්ල කළහ.

පසුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත ඕවර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තේය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රයන් බෙනට් හොඳ ආරම්භයක් ලබා දෙමින් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළුව ලකුණු 34 ක් ලබා ගත්තේය. අනෙක් අන්තයේදී සිකන්දර් රාසා සහ රයන් පර්ල් ලකුණු 37 බැගින් ලබා ගත්හ.

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!

ශ්‍රී ලංකාව වෙනුවෙන් දඟ පන්දු යවන්නන් වන මහේෂ් තීක්ශන සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නේය. ඔහු ආරම්භයේ සිටම ආක්‍රමණශීලී විය.

ඉන්පසු ශ්‍රී ලංකාව ඕවර 16.2 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 148 ක් ලබා ගනිමින් කඩුලු 9 කින් ඉලක්කය සපුරා ගනිමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.ශතකය ලබා ගැනීමට ලකුණු 2 ක් අවශ්‍ය වූ පැතුම් නිස්සංක හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!
  • ඔහු පන්දු 58 කදී නොදැවී ලකුණු 98 ක් ලබා ගත් අතර එයට හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් විය.
  • කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තේය.
  • පැතුම් නිස්සංක තරගයේ වීරයා ලෙස නම් කරන ලදී.
පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!
කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකාව තරගාවලි ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. මේ අනුව ශ්‍රී ලංකාව වසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් එළඹෙන බ්‍රහස්පතින්දා (27) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයෙන් අනිවාර්යයෙන් ම ජයග්‍රහණයක් ලැබිය යුතුයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });