පැතුම් නිස්සංකට බංග්ලාදේශ තරගාවලිය මඟ හැරෙන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය මඟ හැරීමට වැඩි ඉඩක් තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා. ඒ ඔහුගේ පිට කොන්දේ ආබාධය තවමත් සම්පූර්ණ ලෙස සුව වී නොතිබෙන නිසයි.

පසුගිය දා නිමා වුනු ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගයට පසුව නිස්සංකට ඇති වුන මේ පිට කොන්දේ ආබාධය නිසා මොහාලි හිදී පැවැත්වුණු දෙවන ටෙස්ට් තරගය ද ඔහුට මඟ හැරී ගියා.

ඉන්දියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ නිස්සංක පළමු ඉනිමේ දී ලකුණු 61ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වුනා.

නිස්සංකගේ ආබාධය සහ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර නොමැති නිසා ඕෂද ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීම සඳහා වැඩි ඉඩක් තිබෙන බව ද දැන ගන්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ තරගාවලියේ මූලික සංචිතය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් තෝරාගෙන තිබෙන අතර ඒ ක්‍රීඩකයින් සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මේ මස 25 සිට 27 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ ක්‍රීඩකයින් 23කින් යුත් සංචිතය දැන් ක්‍රීඩකයින් 18 දක්වා අඩු කර තිබෙන අතර ආබාධයකට ලක්ව සිටින නිස්සංකට අමතරව ශිරාස් ප්‍රනාන්දු, ලක්ෂිත මණසිංහ, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ශිරාන් ප්‍රනාන්දු මේ බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය සඳහා සහභාගී වන අවසන් සංචිතය සඳහා නම් කර නොමැති බව ද වාර්තා වෙනවා.

කෙසේ නමුත් සංචිතයේ සිටින ක්‍රීඩකයින් 18 දෙනාගෙන් යම් අයෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වන්නේ නම්, මේ ක්‍රීඩකයින් හට බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට ද හැකියාවක් තිබෙනවා.

ශ්‍රී ලංකා අපේක්ෂිත ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.

තරගාවලියේ කාලසටහන:

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මුම්බායි තවත් පහලට!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

පැතුම් නිස්සංකට බංග්ලාදේශ තරගාවලිය මඟ හැරෙන ලකුණු…

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර...

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින බොදවෙ!

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

හොදම Articles

Popular Categories

Telegram