මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි – Lanka Premier League player auction on June 14

මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2023

ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වැනිදා කොළඹ, Shangri-La හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතනය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා.

සිව්වැනි LPL තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි - Lanka Premier League player auction on June 14
මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි – Lanka Premier League player auction on June 14

ක්‍රීඩක වෙන්දේසියේ දී, එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 24 දෙනෙක් සහ අවමය ක්‍රීඩකයින් 20 දෙනෙක් ලෙස සංචිතගත කර ගැනීමට හැකිව තිබෙන අතර,

ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් එක් කර ගැනීමට ද හැකියාව පවතිනවා.

වෙන්දේසියේ දී මිල දී ගනු ලබන ක්‍රීඩකයින් සහ වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩක ආදේශන ද ඇතුලත්ව එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් මිලියනය බැගින් වියදම් කිරීමට අවස්ථාව ලැබෙනවා.

එසේම එක් කණ්ඩායමකට වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිව්දෙනෙක් හෝ තිදෙනෙක් සමඟ සෘජුව ගිවිසුම්ගත වීමට හැකියි.

මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි - Lanka Premier League player auction on June 14

ඒ අනුව,

මේ සෘජු ගිවිසුම්ගත වීම් 4ක් වෙනුවෙන් ඒ ඒ කණ්ඩායමට උපරිම ලෙස ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් වැය කිරීමට හැකි අතර ඉතිරි ඇමරිකානු ඩොලර් 500,000ක මුදල වෙන්දේසිය තුල භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන අතර

සමස්ත කණ්ඩායම් 5 වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙන්දේසිය තුල භාවිතා කිරීම වෙනුවෙන් ලබා දෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });