මුම්බායි වේගපන්දු යවන්නෙකු තරගාවලියෙන් ඉවත් වෙයි

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians නියෝජනය කළ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Tymal Mills හට ඇතිවූ ආබාධයක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වන බව කණ්ඩායම් බලධාරීන් තහවුරු කළා.

ඒ අනුව එම කණ්ඩායමේ ඉතිරි තරග සඳහා Mills වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක Tristan Stubbs කැඳවීමට කටයුතු කළ බව කණ්ඩායම් බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

Mumbai Indians නියෝජනය කරමින් මෙවර තරග ව‍ාරයේ තරග පහකට සහභාගී වූ Tymal Mills කඩුලු හයක් දවා ගැනීමට සමත්ව තිබුනත්, ඔහුට සිය සුපුරුදු රිද්මයට පිවිසීමට හැකි වුනේ නැහැ.

“ආබාධයකට ලක්වූ Tymal Mills වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක Tristan Stubbs කණ්ඩායම සමඟ ගිවිසුම් ගත කර ගත් අතර Millsට තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වෙනවා. 21 හැවිරිදි දක්ෂ මැද පෙළ පිතිකරුවෙකු වන Tristan Stubbs දකුණු අප්‍රිකානු A කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර ඔහු නිමා වූ දකුණු අප්‍රිකානු දේශීය විස්සයි විස්ස තරගාවලියේ දී ඉතාමත් හොඳින් දස්කම් දැක්වූවා. ඔහු තරගාවලියේ ඉතිරි තරග සඳහා කණ්ඩායම සමඟින් එක්වෙයි”, යැයි Mumbai Indians නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

මේ දක්වා විස්සයි විස්ස තරග 17කට සහභාගිව ඇති Tristan Stubbs 157.14ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් අර්ධ ශතක තුනක් සමඟින් ලකුණු 506ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර ඔහුව ඉන්දීය ලක්ෂ 20කට මිල දී ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් අසාර්ථකම ආරම්භය ලබා ගත් Mumbai Indians පළමු තරග 8ම පරාජයට පත්වූ අතර ඔවුන් සහභාගී වූ තරග 9න් ජය ගත්තේ එක් තරගයක් පමණයි.

තරගාවලිය පුරාවට Mumbai Indians පන්දු යැවීමේ දුර්වලතා කැපී පෙනුන අතර ඉන්දීය කෝටි 1.50කට මිල දී ගත් Mills සහභාගී වූ තරග පහේ දී ලකුණු 11.50ක සාමාන්‍යයක් ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණා. එය තරගාවලි ඉතිහාසයේ Mumbai Indians පන්දු යවන්නෙකු රඳවා ගත් අසාර්ථක සාමාන්‍ය ලෙස සටහන් වීම විශේෂත්වයක්.

තරගාවලිය පුරාවට කඩුලු 7ක් දවා ගත් Daniel Sams කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වන අතර කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නා වන Jasprit Bumrah මෙවර තරග වාරයේ දී ලබාගෙන ඇත්තේ කඩුලු 5ක් පමණයි.

ඔබත් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

මුම්බායි වේගපන්දු යවන්නෙකු තරගාවලියෙන් ඉවත් වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම කොළඹ FC කණ්ඩායම පරාජය කරයි!

අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම කොළඹ FC කණ්ඩායම පරාජය කරයි! කොළඹ සුගතදාස...

2026 ආසියානු ක්‍රීඩා උළෙල; පිරිමි T20 තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

2026 ආසියානු ක්‍රීඩා උළෙල; පිරිමි T20 තරඟාවලියේ කාලසටහන නිකුත්...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

හොදම Articles

Popular Categories

Telegram } }); });