විශ්වගේ ආදේශයට පැමිණි රාජිත ශ්‍රී ලංකාවට සහනයක් ගෙන දෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (17) Chattogram ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වෙනවා. තෙවැනි දිනයේ තේ පානය වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 217ක් ලබාගෙන සිටිනවා.

පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දෙවන කාල සමය තුල ලකුණු 63කට කඩුලු 3ක් දවාගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමත් වුනු අතර විශ්ව ප්‍රනාන්දුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස මේ තරගය ක්‍රීඩා කරන කසුන් රාජිත මෙහි දැවී ගිය කඩුලු 3න් කඩුලු 2ක් දවාගැනීම කැපී පෙනුනා.

දිනය ආරම්භ වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කිසිවෙක් නොදැවී ලකුණු 76ක් ලබාගෙන සිටියා. Mahmudul Hasan Joy සහ Tamim Iqbal පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක හොඳ ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූවා. බංග්ලාදේශ පිතිකරුවන් යුගලයක් පළමු කඩුල්ල වෙනුවෙන් Chattogram ක්‍රීඩාංගණයේ මේ දක්වා ගොඩනංවා තිබෙන දෙවන හොඳම සබඳතාවය එයයි. එසේම ටෙස්ට් ඉනිම 60කට සහ වසර 5කට පසුව ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලයක් ශතක සබඳතාවයක් ගොඩනැංවූ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා පොත් අතර සටහන් වුනා.

21 හැවිරිදි Mahmudulව ලකුණු 51ක් ලබාගෙන සිටියදී දවාගැනීමට අවස්ථාවක් තිබූ නමුත් අසිත ප්‍රනාන්දු යොමු කළ එම පන්දුව හමුවේ Fine Leg කලාපයේ පන්දු රකිමින් සිටි ලසිත් ඇඹුල්දෙණිය හට එය රැකගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් Mahmudul හට දිවා ආහාරයට පසුව මුහුණදුන් පළමු පන්දු 7 තුල එකඳු හෝ ලකුණක් ලබාගැනීමට හැකියාවක් නොලැබුණු අතර ඔහු මුහුණ දුන් 8 වන පන්දුවෙන් Mahmudulගේ කඩුල්ල දවාගැනීමට අසිත සමත් වුනා. ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු ආරම්භ කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 162 සබඳතාවයට Mahmudul 4 පහර 9ක් සමඟ ලකුණු 58ක් එක්කාසු කළා.

Mahmudulගේ දැවී යාමට පසුව පිටියට පැමිණි වමත් පිතිකරු Najmul Hossain Shantoගේ කඩුල්ල දවාගැනීමට රාජිත සමත් වුනා. රාජිත තමන් ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ සිව්වන පන්දුවේ දී ලකුණු 3ක් ලබාගෙන සිටි Shantoගේ කඩුල්ල දවාගත් අතර ඉන් පන්දුවාර 7ක් තුල බංග්ලාදේශ නායක Mominul Haqueගේ කඩුල්ල ද ලකුණු 2කට දවාගැනීමට රාජිත සමත් වුනා. දකුණතින් වේගපන්දු යවන රාජිත පිතිකරු තුලට දෝලනය වන පරිදි යොමු කළ එම සුපිරි පන්දුව වමත් පිතිකරු Mominulගේ පිත්ත සහ පාදය අතර හිදැසින් ගොස් කෙලින්ම කඩුල්ලේ වැදුණු අතර එය වේගපන්දු යවන්නන්ගේ සිහිනයක් බඳු පන්දුවක්.

බංග්ලාදේශ ඉනිම ආරම්භයේ සිට මේ දක්වා තවදුරටත් සිය කඩුල්ල රැකගනිමින් පන්දුවට පහරදෙමින් සිටින Tamim සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 10වන ශතකය වාර්තා කරගෙන නොදැවී ලකුණු 133*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. ඔහුගේ එම මනරම් ඉනිම 4 පහර 15කින් වර්ණවත් වී තිබෙන අතර ඔහුගේ වසර 14ක ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් පළමු ශතකය මෙය වන අතර පළමු ඉනිමක් තුල ඔහු දැනට ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙයයි. Mushfiqur Rahim නොදැවී ලකුණු 14*යි.

ඊයේ (16) ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ දී, වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam යොමු කළ පන්දුවක් විශ්ව ප්‍රනාන්දුගේ හිස් ආවරණයේ පසුපස පෙදෙසේ වැදීම නිසා ඔහු අද උදෑසන පන්දු රැකීම/පන්දු යැවීම සඳහා පිටියට අවතීර්ණ වුනේ නැහැ.

දැනගන්නට ලැබෙන විශ්වාසදායී ආරංචි මාර්ග වලට අනුව විශ්වගේ තත්වය නිරීක්ෂණය කිරීම සහ ඔහුට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර කිරීම සඳහා ඔහුව රෝහල් ගත කර තිබෙන අතර ඒ නිසාවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගයද අහිමිව යනවා. ඒ අනුවයි ඔහුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස (concussion substitutes) දකුණතින් වේගපන්දු යවන රාජිත මේ තරගයට ක්‍රීඩා කරන්නේ.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

විශ්වගේ ආදේශයට පැමිණි රාජිත ශ්‍රී ලංකාවට සහනයක් ගෙන දෙයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });