“වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela

වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේ දී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත්

කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු තේරුම් ගෙන ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

2022 ලෝක කුසලාන විස්සයි විස්ස තරග සංචාරය අවසන් කරමින් දිවයිනට යලි පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයවර්ධන මහතා මෙසේ පැවසුවා.

“අර්ධ අවසන් පූර්ව තරග වටයකට එන්න බැරි වුනු එක ගැන හරිම කනගාටුයි. කණ්ඩායමේ දක්ෂතා තිබුණට අවශ්‍යම තරගවල අවශ්‍යම තැන්වල දී අපේ අතින් අඩුපාඩු වුනා.

ක්‍රීඩකයින් ඒ ගැන දන්නවා. ලෝක කුසලානය වගේ ලොකු තරගාවලියක මේ වගේ අඩුපාඩු කරලා ඉදිරියට යන්න ගොඩක් අමාරුයි.

වැරදිවලින් ඉගෙන ගෙන ඉදිරියට යන එක තමයි අපි දැන් කරන්න ඕනේ .”

වුන දේ ගැන කනගාටුයි  , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල
වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී නැගෙනහිර ප්‍රදේශයේ දී කාන්තාවකට සිදු කළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව,

එරට පොලිසිය විසින් චෝදනා එල්ල කර අත් අඩංගුවට ගෙන ඇති බව ඉකුත් දා මාධ්‍ය වාර්තා කළා.

ජයවර්ධන මහතා ඒ ගැන පැවසුවේ මෙවැන්නක්.

“මේ ක්‍රීඩකයෝ හැමෝම පාසල් ක්‍රීඩකයෝ නෙමෙයි. වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවේ නිරත වන අය.

ධනුෂ්කගේ සිද්ධිය ඉතාම කණගාටුදායක කාරණයක්. අපි අන්තිම තරගය ඉවර කරලා ලංකාවට එන්න ඉන්න රාත්‍රියේ තමයි මෙය ගැන දැන ගත්තේ.

මම මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගත්තෙත් මාධ්‍ය හරහා මේ කරුණු වාර්තා වීමෙන් පසුවයි.”

“මේක පළමු සිද්ධිය නොවෙයි . වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් මෙවැනි සිද්ධි මීට පෙරත් වාර්තා වෙලා තිබෙනවා. මේ වගේ දේවල් ඉදිරියේ දී නොවෙන්න වගබලා ගන්න ඕනෑ කියලයි කියන්නේ.

“මේ අය පාසල් ක්‍රීඩකයෝ නෙවෙයි. වෘත්තීය ක්‍රීඩකයන් එක්කයි මේ යන්නේ. ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ .

අපේ ක්‍රීඩකයන්ට හැසිරිය යුතු රාමුවක් තියෙනවා. ඒ රාමුව තුළයි අපි හැම විටම කටයුතු කරන්න ඕනෑ. අවාසනාවකට මේ සිද්ධිය ලංකාවට පැමිණීමට දින දෙක තුනකට පෙරයි සිදු වී තිබෙන්නේ.”

මේ සිද්ධියෙන් අපේ ක්‍රිකට් අනාගතයට ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ක්‍රීඩකයෙකුට මේක හොඳ පාඩමක්. මෙවැනි පාඩම්වලින් ඉගෙන ගෙන ඉදිරියේ දී වත් මේ වගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතු බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තැන්පතු මුදල දෙගුණ කරගන්න මෙම PROMO CODE එක භාවිතා කරන්න

_1XSLANKA_

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });