ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට -Sri Lanka into semi-finals of indoor World Cup..

ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය 2022

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 10කට සහභාගි වී එයින් තරග හතරක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ හතර වැනි හිමි කර ගැනීමට සමත් වී සිටිනවා.

ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

එම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ සිටින ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට සිදු වන අතර එම තරගය අද (14) සිඩ්නි නුවර දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව සහ සිංගප්පූරුව සහභාගී වනවා.

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව තරගයේ තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න 1 සමඟ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram