ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

එංගලන්තයේ පැවැති විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුවද, මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය හිමිකර ගනිමින් 2028 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!
2028 වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගි වීමට නියමිතය.

2026 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 බැගින්, සමස්ත කණ්ඩායම් 8ක් 2028 තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා තිබේ. එයට අමතරව, තරගාවලියේ සත්කාරක රට වන පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ලබන ජූලි 6 වැනිදා වන විට අන්තර්ජාතික විස්සයි-20 කාන්තා ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායමද තරගාවලියට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

ඉතිරි ස්ථාන දෙක කලාපීය කණ්ඩායම් අතර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියක් මගින් තීරණය කෙරේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව 2028 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා සිටිති.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });