ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මුලදී නවසීලන්තයේ සංචාරය කරන්නේ එක්දින, විස්සයි20 සහ ටෙස්ට් තරග මාලාවක් ක්‍රීඩා කිරීමටයි.

ඒ අනුව, ජනවාරි 16 වන දින ආරම්භ වන මෙම තරගාවලිය, අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස එක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් සමඟින් පැවැත්වේ.
එක්දින තරග ජනවාරි 16, 19 සහ 22 යන දිනවල පැවැත්වෙන අතර විස්සයි20 තරග ජනවාරි 26, 29 සහ 31 යන දිනවල පැවැත්වේ.
පළමු ටෙස්ට් තරගය පෙබරවාරි 4 වන දින සහ දෙවන ටෙස්ට් තරගය 12 වන දින පැවැත්වේ.

තරග කාලසටහන
- පළමු එක්දින තරගය – ජනවාරි 16 (නේපියර්)
- 2 වන එක්දින තරගය – ජනවාරි 19 (වෙලින්ටන්)
- 3 වන එක්දින තරගය – ජනවාරි 22 (ඩනෙඩින්)
- පළමු විස්සයි20 තරගය – ජනවාරි 26 (ක්‍රිසි)
- 2 වන විස්සයි20 තරගය – ජනවාරි 29 (නෙල්සන්)
- 3 වන විස්සයි20 තරගය – ජනවාරි 31 (නෙල්සන්)
- පළමු ටෙස්ට් තරගය – පෙබරවාරි 4-8 (ටවුරන්ගා)
- 2 වන ටෙස්ට් තරගය – පෙබරවාරි 12-16 (හැමිල්ටන්)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.


