අසිතගේ සුපිරි පන්දු යැවීමත් සමඟින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා  කණ්ඩායමට හැකි වුනා.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (26) දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 34 ලබා සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 107ක් පිටුපසින් සිටිමින්.

බංග්ලාදේශ ලකුණු පුවරුව 53ක් වන විට තරගාවලියේ සාර්ථකම බංග්ලාදේශ පිතිකරුවා වූ Mushfiqur Rahim පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් දවා ගැනීමට කසුන් රාජිතට හැකි වුනේ ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණට ගෙන එමිනුයි.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ Shakeeb Al Hassan සහ Liton Das හයවැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 96ක නොබිදුණු සම්බන්ධතාව නිසා දිවා ආහාරයට තරගය නතර කරන විට බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 8ක් ඉදිරියෙන් සිටියා.

තරමක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Shakeeb නොදැවී ලකුණු 52ක් සහ Liton Das නොදැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා.

දිවා ආහාරයෙන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි හිසරදයක් වූ Liton Das දවා ගැනීමට සමත් වුනේ තමන් වෙතම පෙරලා පැමිණි උඩ පන්දුවක් රැකගැනීම නිසයි.

නැවතත් ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා සිටි Shakeeb ලකුණු 58කට දවා ගනීමට සමත් වන විට බංග්ලාදේශය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 22ක් ඉදිරියෙන් සිටියා.

Mosaddek Hossain හට ද සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් රමේෂ් ප්‍රනාන්දු විසින් Mosaddek Hossain ලකුණු 2කට දවා ගනිද්දී, බංග්ලාදේශ ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලෙසයි.

බංග්ලාදේශ අවසන් පිතිකරුවන් දෙදෙනා පන්දු දෙකක් තුළ දවා ගනිමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 169කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දුට හැකි වීමත් සමඟ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 29ක්.

සුපිරි පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු හයක් දවා ගැනීමට සමත් වුනා. ඒ සමඟින් සමස්ත තරගයේ කඩුලු 10ක් දවා ගනිමින් චමින්ද වාස්ට පසු එම දස්කම පෑ දෙවැනි වේගපන්දු යවන්නා බවට පත්වීමට අසිතට හැකි වීම විශේෂත්වයක්.

ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 29ක ඉලක්කය පන්දුවාර 03ක් අවසානයේ කිසිවෙකු නොදැවී පසුකර යෑමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට හැකි වුනා.

ඒ සමඟින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

අසිතගේ සුපිරි පන්දු යැවීමත් සමඟින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });