ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි- UAE to host Afghanistan’s home games for next five years

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි

මීළඟ වසර 5 සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් වන ඇෆ්ගනිස්ථානය තුළ පවතින යුදමය වාතාවරණ නිසා ඔවුන්ට සත්කාරක තරග පැවැත්වීමට ක්‍රීඩාංගණ නොමැති නමුත්,

මෙම ගිවිසුමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ සිය සත්කාරක ක්‍රීඩාංගණ ලෙස භාවිතා කිරීමට ඇෆ්ගනිස්ථානය හැකි වෙනවා.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට Sri Lanka’s Betting and Casino (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි

පාකිස්තාන කණ්ඩායම ද මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය සත්කාරක රට ලෙස කටයුතු කළ අතර,

මෙම ගිවිසුම මගින් ඇෆ්ගනිස්ථාන සහ එක්සත් අරාබි එමීර් යන පාර්ශව දෙකටම වාසි ලැබෙන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලි ද පැවැත්වේ.

“ඇෆ්ගනිස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විස්සයි විස්ස තරගාවලියක් ද වාර්ෂිකව ක්‍රීඩා කරනවා. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඇෆ්ගනිස්ථානය වීසා, කාර්යාල ඇතුළු සේවාවන් රැසක් ලබා දීමට නියමිතයි,”යැයි එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });