ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය.. The Sri Lankan match referee who renews history

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය..

වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුලානය 2023

පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස හිටපු ශ්‍රී ලංකා නායිකා Vanessa De Silva මහත්මිය තෝරාගෙන තිබෙනවා.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය
ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

මේ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයක තීරකවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට පත් වීමට Vanessa මහත්මියට ලබන ඉරිදා (29) දිනයේ දී හැකි වනු ඇත.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති. (lankansports.com)

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි. Sri Lanka’s Betting (lankansports.com)

එමෙන්ම 1997 දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරද්දී එම කණ්ඩායමට නායකත්වය ලබා දුන් Vanessa ශ්‍රී ලංකාවේ ප්‍රථම නායිකාව බවට ද ඉතිහාස ගත වී තිබෙනවා.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කර ඇති එකම ටෙස්ට් ක්‍රිකට් තරගය

(1998 දී පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ) ක්‍රීඩා කිරීමේ විරල අවස්ථාව ද උදා කර ගත් Vanessa එම තරගයේ ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වීම විශේෂත්වයක්.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ අවසන් පූර්ව වටයේ තරග දෙක,

අද ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතරත්, එංගලන්තය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

එම තරග දෙක ජයග්‍රහණය කරන කණ්ඩායම් ද්විත්වය ලබන ඉරිදා (29) දකුණු අප්‍රිකාවේ Potchefstroom හී Senwes Park ක්‍රීඩාංගණයේ දී ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram