ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි-Pele to be honoured at Eden Gardens during India vs Sri Lanka 2nd ODI..

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි

Sri lanka tour of india ODI 2

අද (12) කොල්කටා හි Eden Gardens ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය, පසුගිය දා සිය ජීවිතයෙන් සමුගත්,

බ්‍රසීල පාපන්දු තරුව Pele වෙනුවෙන් උපහාර දැක්වීමට අවස්ථාවක් කර ගන්නා බව බෙංගාල ක්‍රිකට් සංගමය (CAB) විසින් ප්‍රකාශ කරනවා.

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි
ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි

1977 වසරේ සැප්තැම්බර් 24 වැනිදා New York Cosmos සහ Mohun Bagan කණ්ඩායම් අතර පැවති සුහද පාපන්දු තරගයක් නියෝජනය කරමින් කොල්කටා Eden Gardens ක්‍රීඩාංගණයේ දී Pele විසින් පාපන්දු තරගයක් ක්‍රීඩා කර ඇති අතර,

එම හේතුව ද නිසා අද තරගයේ දී පුළුල් තිර ඔස්සේ Peleගේ ක්‍රීඩා දිවියේ වීඩියෝ දර්ශන පෙන්වමින් ඔහුව සිහි කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

එමෙන්ම එදා (1977) තරගයේ Mohun Bagan කණ්ඩායම නියෝජනය කළ, අද ජීවතුන් අතර සිටින සියලුම ක්‍රීඩකයින්ට ද මෙම අවස්ථාව වෙනුවෙන් ඇරයුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

ඉන්දියාව පුරාම මෙම පාපන්දු පුරාවෘත්තය වෙනුවෙන් විශාල රසික පිරිසක් සිටින අතර, Pele ද තෙවරක් ඉන්දියාවේ සංචාරය කර තිබෙනවා.

පෙර සඳහන් කළ තරගය වෙනුවෙන් 1977 දී Pele පළමු වරට ඉන්දියාවට පැමිණි අතර එම තරගය ගෝල 2-2ක් ලෙස සම මට්ටමින් අවසන් වුනා.

එදා තරගය නැරඹීමට 65,000කට අධික ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් Eden Gardens ක්‍රීඩාංගණයට රැස්ව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

අද තරගයේ පළමු ඉනිමෙන් අනතුරුව ලේසර් සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බව CAB සම ලේකම් Debabrata Das විසින් ප්‍රකාශ කර ඇති අතර,

හිටපු ශ්‍රී ලංකා නායක මෙන්ම මෙම තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස ද කටයුතු කරන කුමාර් සංගක්කාර විසින් තරගය ආරම්භ කිරීමේ සීනුව නාද කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });