කණ්ඩායම් 18 ක් සමග මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී !

කණ්ඩායම් 18 ක් සමග මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී !

දිවයිනේ නම ගිය වොලිබෝල් කණ්ඩායම් සහභාගිත්වයෙන් ලබන දෙසැම්බර් 2 වැනිදා වතුපිටිවල ක්රීඩා සංකීර්ණයේදී ආරම්භ වන මංචි කුසලාන ශූරතා ජාතික වොලිබෝල් තරග මාලාවේ ඒ කාණ්ඩයේ (සුපර් ලීග්) තරගමාලාව සදහා පිරිමි කණ්ඩායම් 10 ක් හා කාන්තා කණ්ඩායම් අටක් ඉදිරිපත්ව සිටියි.

තරගාවලිය එදින සිට දෙසැම්බර් 6 වැනිදා දක්වා වතුපිටිවලදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබේ.

මේ අතර මෙවරත් ජාතික වොලිබෝල් තරගාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්වීමේදී ආධුනික තරගාවලිය ලබන නොවැම්බර් 22 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කොළඹදී පැවැති මාධ්ය හමුවකදී ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති හා එහි මූල්ය කමිටුවේ සභාපති මහින්ද සෙනරත් බන්ඩාර මහතා පැවැසීය.

එහිදී නොවැම්බර් 22 – 23 යන දිනවලදී පළාත් (මූලික) වටය මතුගම වලගෙදර මහජන ක්රීඩාංගණයේදී පැවැත්වේ. එහි ජාතික තරග වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 13 – 14 යන දිනවල වාද්දුව පොතුපිටිය විදුහල් පිටියේදීය.

පළාත් වටයට නිර්දේශ වන්නේ ඊට පෙර පවත්වා අවසන් කෙරෙන දිස්ත්රික් තරග වටයේ ශූරතා හා අනුශූරතා ලබන කණ්ඩායම්ය.මෙම ආධුනික තරගාවලිය සදහා කණ්ඩායම් අයැදුම් කිරීමේදී වසර 2023 – 24 – 25 යන වසරවලදී ජාතික වොලිබෝල් කණ්ඩායම් (කාන්තා – පිරිමි) දෙකේ ක්රීඩා කළ ක්රීඩක ක්රීඩිකාවන් ඇතුළත් කිරීම තහනම් වේ.

එසේම සුපර් ලීග් තරගාවලිය සදහා සහභාගි වන ක්රීඩක ක්රීඩිකාවන්ටද ආධුනික තරගාවලියට ක්රීඩා කිරීම තහනම් වේ. කණ්ඩායම් තමන් පදිංචි දිස්ත්රික්ක යෙන් පමණක් ආධුනික තරගාවලියට අයැදුම් කළ යුතුය.තරග අයදුම්පත් බාරගැනීම නොවැම්බර් මස 10 වැනිදා දක්වා සිදුකරේ

තරගමාලාවේ කාණ්ඩ දෙකේම කාන්තා හා පිරිමි කණ්ඩායම් ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් හා අවසන් මහ තරග දක්ෂතම ක්රීඩක ක්රීඩිකාවන්ටද කුසලාන හා මුදල් ත්යාග ප්රදානය කෙරේ.

  • කාන්තා – යුද හමුදා,නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස් , වරාය අධිකාරිය, කැෂුවලයින්, හයිඩ්රාමනී හා ඔමේගා ලයින්
  • පිරිමි – යුද හමුදා,නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, විදුලි බල මණ්ඩල, වරාය අධිකාරිය, විශ්ව විද්යාල (ඒකාබදධ),තරුණ සේවා, මැලිබන්, ඕෂන් ලංකා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });