කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි

කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කළ සැත්කම (01) එක්සත් රාජධානියේ දී සාර්ථකව අවසන් ව තිබුණා. උරහිසේ ඇතිව තිබූ දීර්ඝ කාලීන ආබාධය නිසාවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් ව සිටීමට සිදු වූ අතර ඔහු අවසන් වරට ක්‍රීඩා පිටියේ දැක ගැනීමට හැකි වුනේ පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව දෙස බැලීමේ දී නිරන්තරයෙන් මතකයට එන නාමයක් වන කුසල් පෙරේරා සනත් ජයසූරියගේ පිතිකරණයට සමාන පිතිකරණ රටාවක් පෙන්නුම් කරන නිසාවෙන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් වූ පිතිකරුවෙක්. ඔහුගේ සැත්කම ඊයේ (01) දිනයේ දී සාර්ථකව අවසන් වූ නමුත් ඔහු සම්පූර්ණ වශයෙන් සුව වීමේ දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි නිසාවෙන් ඔහුට බොහෝ විට මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇත. කුසල් ජනිත් පෙරේරා හට ඉක්මන් සුවය ලැබී හැකි ඉක්මනින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි දස්කම් දැක්වීමට හැකි වේවායි 1Xbet ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram