කුසල් මෙන්ඩිස්ගෙන් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් !

කුසල් මෙන්ඩිස්ගෙන් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් !

කුසල් මෙන්ඩිස්ගෙන් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් !

2026 පාකිස්තාන සුපර් ලීගයට සහභාගී වන ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් විසින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට පසුගිය (09) සමත් වුනා.

මෙවර තරගාවලියේ 17 වැනි තරගය ලෙස Karachi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූ Karachi Kings කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Peshawar Zalmi කණ්ඩායමට ලබා දුන්නා.

කුසල් මෙන්ඩිස්ගෙන් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් !

මෙහි දී Peshawar Zalmi වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම Mohammad Haris සහ නායක Babar Azam සතු වු නමුත්, මෙහි දී Haris ලකුණු ලබා නොගනිමින් ම පිටියෙන් ඉවත් වුනා.

මින් අනතුරුව කුසල් මෙන්ඩිස් සහ Babar පිටියේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191ක අති දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී කුසල් මෙන්ඩිස් විසින් සිය මංගල PSL ශතකය වාර්තා කරමින් පන්දු 52ක් පමණක් වැය කරමින් ලකුණු 109ක් වාර්තා කිරීමට සමත් වුනා

මෙහි දී මෙන්ඩිස් විසින් සිය ශතකය සම්පූර්ණ කිරීමට වැය කළේ පන්දු 48ක් පමණක් වන අතර, එය ඕනෑම ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් PSL තරගාවලි ඉතිහාසයේ වාර්තා කිරීමට සමත් වූ පළමු ශතකය ලෙස ද ඉතිහාස ගත වුනා.

කුසල් මෙන්ඩිස්ගෙන් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් !

මෙන්ඩිස්ගේ සම්පූර්ණ ඉනිම සඳහා හතරේ පහර 14ක් සහ හයේ පහර 04ක් අන්තර්ගත වූ අතර, ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 209.61ක් තරම් ඉහළ අගයක සටහන් වුනා.

මෙන්ඩිස්ගේ මෙම ඉනිමත් සමඟින් Peshawar Zalmi කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 246ක් ලබා ගැනීමට සමත් වුනා.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කුසල් මෙන්ඩිස්ගෙන් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් !
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
කුසල් මෙන්ඩිස්ගෙන් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් !

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 46 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු ලබා දී තිබේ.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 46 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු...

2026 LPL තරඟාවලිය සඳහා තරු 20ක් සෘජුවම අත්සන් තබයි!

2026 LPL තරඟාවලිය සඳහා තරු 20ක් සෘජුවම අත්සන් තබයි! කොළඹ,...

නොකඩවා දෙවැනි වරටත් RCB IPL ශූරයින් වෙයි!

නොකඩවා දෙවැනි වරටත් RCB IPL ශූරයින් වෙයි! 2026 IPL ශූරතාව...

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා ක්‍රීඩක සංචිත නම් කරයි !

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා ක්‍රීඩක සංචිත නම්...

දඹුල්ල සික්සර්ස් හි හිමිකරු ලෙස ද සිල්වා හෝල්ඩින්ග්ස් දිගටම කටයුතු කරයි!

දඹුල්ල සික්සර්ස් හි හිමිකරු ලෙස ද සිල්වා හෝල්ඩින්ග්ස් දිගටම...

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන භූමිකාවෙන් ඉල්ලා අස්වෙයි!

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන...

හොදම Articles

Popular Categories

Telegram