කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad !

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට!

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය

තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad !

එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම් කර නොතිබුනි.

කෙසේ නමුත් අද උදෑසන වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ

නවසීලන්ත සංචාරය අතර තුර ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ හා

අයර්ලන්ත සකංචාරයටද ඇතුලත් නොවූ පැතුම් නිස්සංකගේ ආබාධයන් හේතුවෙන් මෙසේ දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට නම් කර තිබෙන බවයි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

අවසන් වරට දිමුත් කරුණාරත්න එක්දින තරඟයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2020 වසරේදී වන අතර එවකට ජාතික කණ්ඩායමේ නායකත්වයද හෙබවූයේ ඔහු විසිනි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });