“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ

Indian Premier League 2023

අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා සිනහව තාමත් අපිට ලසිත් මාලිංගව මතක් කරනව.

නමුත් මේ මාලිංග නිල් පාට ජර්සියෙන් නෙමෙ , කහ පාට ජර්සියෙන් සැරසිලා ඉන්නෙ.

චෙන්නායි කණ්ඩායමට ලසිත් මාලිංග එක්ක තියෙන්නෙ එච්චර හොද මතකයන් නම් නෙමෙ, 2013 IPL final , 2015 IPL Final, 2019 IPL Final වල ලසිත් මාලිංග චෙන්නායි කණ්ඩායමට උරුම කලෙ පරාජයන් විතරයි .

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

නමුත් දැන් චෙන්නායි කණ්ඩායමට ඉන්න අලුත් මාලිංග කෙනෙක්.

ඔහු දැනටමත් ඔප්පු කරමින් ඉන්නව ඔහුත් මාලිංග මට්ටමටම පැමිණිය හැකි ක්‍රීඩකයෙක් කියලා . ඒ මතීෂ පතිරණ .

මතීෂ පතිරණ ගැන ඔහුගෙ කණ්ඩායම් සගයෙක් වන Ruturaj Gaikwad කියන්නෙ මෙහෙම අදහසක්.

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

“පුහුණුවීම් කරන දැල තුල ඔහුගෙ පන්දු වලට මුහුණ දීමට මම වැඩිය කැමති නැ. මොකද ඇත්තටම ඔහුගෙ පන්දු තෝරා බේරා ගැනීමට අපහසුයි. ඔහුගෙ පන්දුව පැමිණිමෙ length එක සිතා ගැනීමට අපහසුයි.

  • පලමුව ඔහුගෙ පන්දුව කොහෙන්ද එන්නෙ කියලා හොයා ගන්න ඕන,
  • දෙවනුව Line එක හා length ගැන හිතන්න ඕන.

එතකොට අපි හැම වෙලේකම පරක්කු වෙනව හිතීමෙන්. හොද වෙලාවට ඔහු අපෙ කණ්ඩායමෙ ඉන්නෙ. “

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

වැදගත් ම දේ තමයි ඔහු කොපමණ ක්‍රිකට් ක්‍රීඩා කරනවා ද කියලා අවධානය යොමු කර ගෙන සිටීම .”

MS Dhoni ඒ අයුරින් මතීෂගේ අනාගතය පිළිබඳ සිය අදහස් පළ කරද්දී

බොහෝ ක්‍රිකට් රසිකයින් විසින් මතීෂ ඊයේ දිනයේ දැක් වූ දක්ෂතා පිළිබඳ ඉතා උද්දාමයට පත් වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram