චමරි–විශ්මි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක විශිෂ්ට ජයක්!

චමරි–විශ්මි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක විශිෂ්ට ජයක්!

චමරි–විශ්මි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක විශිෂ්ට ජයක්!

“ආයේ බල බල ඉන්න දෙයක් නෑ. එන එන බෝලෙට ගහන්න ඕනෑ. ලකුණු පුවරුවට එකතු වන ලකුණු සංඛ්‍යාව කලින් තරගවලට වඩා වැඩි වෙන්න ඕනෑ.”

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වගකීම් භාරගැනීමෙන් පසුව ජැමී සිඩන්ස් ක්‍රීඩිකාවන්ට ලබාදුන් උපදෙස් චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න අකුරටම ක්‍රියාත්මක කළහ.

චමරි–විශ්මි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක විශිෂ්ට ජයක්!

ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, එංගලන්තයේ ඩාර්බි නුවරදී සෙනසුරාදා පැවැති ලෝක කුසලාන පළමු පුහුණු තරගයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 8ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.

චමරි–විශ්මි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක විශිෂ්ට ජයක්!

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සඳහා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පන්දු 104කින් ලකුණු 159ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගූහ. චමරි දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 10ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායිකා ෆාතිමා සානා පළමුවෙන් පිතිහරඹය තෝරාගත්තාය. පාකිස්තාන කණ්ඩායම පළමු ඕවර 6 තුළ ලකුණු 53ක් රැස් කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 60ක සම්බන්ධතාවක් ගොඩනැගීය.

එහෙත් ලෝක කුසලාන සංචිතයට අවසන් මොහොතේ එක්වූ චේතනා විමුක්ති විසින් මුනීබා අලී දවාගැනීමත් සමඟ පාකිස්තාන ඉනිමේ කඩුලු 6ක් ලකුණු 45ක් තුළ බිඳ වැටිණි.

නායිකා ෆාතිමා සානා ලකුණු 37ක් සහ ආලියා රියාස් ලකුණු 22ක් ලබාගනිමින් පාකිස්තාන ලකුණු පුවරුව 168 දක්වා ඉහළ නැංවූහ. ඔවුන් දෙදෙනා පන්දු 26කින් ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

චමරි–විශ්මි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක විශිෂ්ට ජයක්!

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චේතනා විමුක්ති ලකුණු 31කට කඩුලු 4ක් දවාගත්තාය. මල්කි මදාරා, නිමේෂා මීපගේ සහ සුගන්ධිකා කුමාරි එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු 169ක ඉලක්කය හඹායෑම ආරම්භ කළ මොහොතේ සිටම චමරි සහ විශ්මි පාකිස්තාන පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ.

ශතකයක් ආසන්නයට පැමිණි චමරි අතපත්තු පන්දු 58කින් ලකුණු 94ක් රැස් කළාය. ඇගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය.

චමරි දැවී ගිය පසුවද අවසානය දක්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටි විශ්මි ගුණරත්න පන්දු 50කින් ලකුණු 63ක් රැස් කළාය. ඇගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

ලකුණු සාරාංශය
පාකිස්තාන කාන්තාවෝ – ඕවර 20කදී කඩුලු 8ක් දැවී ලකුණු 168
  • මුනීබා අලී 36, ගුල් ෆෙරෝසා 26, අයේෂා සෆාර් 10, සයිරා ජබ්දීන් 12, ෆාතිමා සානා 37, ආලියා රියාස් 22, චේතනා විමුක්ති 31/4
ශ්‍රී ලංකා කාන්තාවෝ – ඕවර 18.4කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 169
  • චමරි අතපත්තු 94, විශ්මි ගුණරත්න නොදැවී 63

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

චමරි–විශ්මි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක විශිෂ්ට ජයක්!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
චමරි–විශ්මි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක විශිෂ්ට ජයක්!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තාන කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

පාකිස්තාන කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ...

FIFA World Cup 2026: තරග කාල සටහන!

FIFA World Cup 2026: තරග කාල සටහන! පාපන්දු ඉතිහාසයේ විශාලතම...

වසර 23කට පසු කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්!

වසර 23කට පසු කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික එක්දින...

ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 46 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු ලබා දී තිබේ.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 46 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු...

2026 LPL තරඟාවලිය සඳහා තරු 20ක් සෘජුවම අත්සන් තබයි!

2026 LPL තරඟාවලිය සඳහා තරු 20ක් සෘජුවම අත්සන් තබයි! කොළඹ,...

නොකඩවා දෙවැනි වරටත් RCB IPL ශූරයින් වෙයි!

නොකඩවා දෙවැනි වරටත් RCB IPL ශූරයින් වෙයි! 2026 IPL ශූරතාව...

හොදම Articles

Popular Categories

Telegram