අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

ඉන්දීය කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අක්ෂාර් පටෙල්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග පහකින් යුත් විස්සයි20 තරගාවලියේ ඉතිරි තරග දෙක, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මඟ හැර ඇති බව වාර්තා වේ.

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

ඒ සමඟම, වෛද්‍ය නිරීක්ෂණය යටතේ සිටින අක්ෂාර් පටෙල්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන්වන විස්සයි20 තරගයට ද එම හේතුව නිසාම ක්‍රීඩා නොකළ බව සැලකිය යුතු කරුණකි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිකුත් කළ නිවේදනයක, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉවත් වූ අක්ෂාර් පටෙල් වෙනුවට තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂාබාස් අහමඩ්ට කණ්ඩායමේ අවස්ථාවක් ලබා දී ඇති බව සඳහන් කර ඇත.

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

ඒ සමඟම, ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන ජස්ප්‍රිත් බුම්රා ද පෞද්ගලික හේතූන් මත තුන්වන විස්සයි20 තරගයට ක්‍රීඩා නොකළ බව සඳහන් කිරීම වටී. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති විස්සයි20 තරගාවලියේ ඉතිරි තරග සඳහා බුම්රාගේ සහභාගීත්වය ද සැක සහිතය.

මේ අතර, තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර තරගාවලියේ සිව්වන තරගය බදාදා (17) ලක්නව් හිදී පැවැත්වේ.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram