දිමුත්, Yorkshire County ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට

Yorkshire County ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විදේශීය ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න තෝරාගෙන ඇති බව වාර්තා වෙනවා.

දිමුත්

දින හතරක් ඇතුලතදී තරග හතරක් ක්‍රීඩා කිරීම සදහා Yorkshire කණ්ඩායමට ඔහුව තෝරාගෙන ඇති බවත් ඉදිරි මැයි මාසයේ යෙදීමට නියමිත බංගලාදේශ, ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර දිමුත් මෙම ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

දිමුත් 2021 හිදී පැවති එංගලන්ත County Championship තරගාවලියේ දී Nottinghamshire County ක්‍රිකට් සමාජය නියෝජනය කිරීමට තෝරාගෙන තිබුණ නමුත් , ඒ කාලය තුල පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇතිවූ වීසා ගැටලුවක් නිසාවෙන් ඔහුට එම තරගාවලිය නියෝජනය කිරීම සඳහා අවස්ථාවක් නොලැබුණි.

කරුණාරත්න ශ්‍රී ලංකාවෙන් එපිට දී ටෙස්ට් තරග ක්‍රීඩා කර තිබෙන නමුත් පළමු පෙළ ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර ඔහුට මේ තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුනහොත් එය ඔහුගේ ඉදිරි ටෙස්ට් ක්‍රිකට් දිවියට සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අනාගතයට ඉතාමත් වටිනා හොඳ අඩිතාලමක් වන බව සැක නැත.


ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම

☝නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය🥉

හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය

1xbet.com

සියලුම නවතම පුවත්නවතම බෝනස් , ක්‍රිකට් පුවත්වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
FacebookTwitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram