නෙදර්ලන්තය සහ ජර්මනිය ගෙදර යයි !

2026 පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායම් 32 පිළිමළුන් පිටුදැකීමේ තරග ඊයේ (29) දිනයෙන් ආරම්භ වුනා.
කැනඩාව සහ දකුණු අප්‍රිකාව

මෙම කණ්ඩායම් ද්විත්වයම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලෝක පිළිමළුන් පිටු දැකීමේ තරග වටයට සුදුසුකම් ලබා ගත් අතර, මෙහි දී කණ්ඩායම් ද්විත්වයම කරට කර සටනක නිරත වෙමින් ඉතා හොඳ තරගයක් ක්‍රියාත්මක කළා. InternationalSports Competitions
බ්‍රසීලය සහ ජපානය

මෙම තරග වටයේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් පළමු තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයට පෙර ජපානය ඉතා විශ්වාසයකින් යුතුව මාධ්‍යය ට අදහස් ද දක්වා තිබුණා. තරගය ආරම්භයේ පටන් බ්‍රසීලය වැඩි වශයෙන් පන්දුව පාලනය කළත් ජපානය විසින් සිය ආරක්ෂාව වැඩි කරමින් බ්‍රසීල ඉදිරි පෙළ පාලනය කිරීමට උත්සාහ ගන්නා බව දක්නට ලැබුණා.
පැරගුවේ සහ ජර්මනිය

පැරගුවේ කණ්ඩායම ලෝක කුසලානයට පිවිසෙන්නේ 2010 වසරෙන් පසුව වන අතර, ජර්මනිය යනු පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම කණ්ඩායමක් ලෙසයි පිටියට අවතීර්ණ වුනේ.
කෙසේ වෙතත් තරගය ආරම්භයේ පටන් ම කණ්ඩායම් දෙකම කරට කර සටනකට අවතීර්ණ වෙමින් ජයග්‍රහණය සොයා යාමට උත්සාහ දැරුවා
තරගයේ 42 වැනි මිනිත්තුවේ දී පැරගුවේ කණ්ඩායම වෙනුවෙන් Julio Enciso විසින් ගෝලයක් වාර්තා කළ අතර, ජර්මනිය වෙනුවෙන් Kai Havertz තරගයේ 54 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.
නෙදර්ලන්තය සහ මොරොක්කෝව

මෙම තරගය ද ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගනිමින් ක්‍රියාත්මක වූ අතර, නෙදර්ලන්තය වෙනුවෙන් පළමු සහ එකම ගෝලය තරගයේ 72 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට Cody Gakpo සමත් වුනා.
එතැන් පටන් නෙදර්ලන්තයට සිය ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් සටන් වැදීමට ඉතිරි වී තිබූ නමුත්, මොරොක්කෝ ක්‍රීඩක Issa Diop විසින් තරගයේ 90+1 මිනිත්තුවේ දී නෙදර්ලන්ත ආරක්ෂාව අබිබවා යාමට සමත් වෙමින් තරගය නැවතත් සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.
2026 පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායම් 32 පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ තවත් තරග ත්‍රිත්වයක් අද සහ හෙට (01) පැවැත්වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.


