නේපාල ජාතික කණ්ඩායම ට එරෙහිව තිසර,තරංග, මුණවීර!

නේපාල ජාතික කණ්ඩායම ICC ක්‍රිකට් ලෝක කුසලාන ලීග් 2 සඳහා ඔවුන්ගේ සූදානමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ඒකාබද්ධ XI සමඟ තරඟ කරනු ඇත.

නේපාල ජාතික කණ්ඩායම මාර්තු 11 වනදා BOI පිටියේදී හිටපු සහ වත්මන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ඒකාබද්ධ XI කණ්ඩායම සමඟ ගැටීමට නියමිතය.

තරග අදියර කිහිපයකින් සමන්විත ICC ලෝක කුසලාන දෙවැනි පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් අදියරක් මාර්තු 15 වැනිදා සිට 22 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නේපාලයට අමතරව ඕමානය සහ නැමීබියාව ද සහභාගී වීමට නියමිතයි.

තරගය පන්දුවාර 50 තරගයක් ලෙස පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

මාර්තු 15 සිට 22 දක්වා ඩුබායි හිදී පැවැත්වෙන ICC ක්‍රිකට් ලෝක කුසලාන ලීග් 2 සඳහා අවසන් සූදානම ලෙස නේපාල කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාජවලට එරෙහිව පුහුණු තරඟ සඳහා දිවයිනට පැමිණ සිටී.

එසේම නේපාල කණ්ඩායම මේ තරගයට සහභාගී වීමට පෙර පසුගිය දින කිහිපයේ දී, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය සමඟ පුහුණු තරග කිහිපයක් ද ක්‍රීඩා කරමින් ඔවුන්ගේ තරග අත්දැකීම් වැඩි දියුණු කරගෙන තිබෙනවා.

Nepal International Cricket Team

නේපාලයට එරෙහිව පැවැත්වෙන ශ්‍රී ලංකා ඒකාබද්ධ XI කණ්ඩායමට හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් වන උපුල් තරංග, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, සීක්කුගේ ප්‍රසන්න, දිල්රුවන් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර සහ සඳුන් වීරක්කොඩි ඇතුළත් වෙති.

සියලුම නවතම පුවත්නවතම බෝනස් , ක්‍රිකට් පුවත්වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
FacebookTwitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });