පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat..

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ.

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි
පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් ගෙන් හැඩවෙයි (lankansports.com)

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

අදාළ වාර්තාව දින 5 ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද කණ්ඩායම් කළමනාකරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබේ.

තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කට සීමා වෙමින් ලකුණු 317 ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීය.

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල දස්කම්වල පසුබිම ‌කුමක්ද යන්න මෙම සමාලෝචන වාර්තාව හරහා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });