බංග්ලාදේශ – කොදෙව් තරගාවලියෙන් රංගන හේරත් ඉවත් වෙයි.

බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි නොවන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පසුගිය අද (12) Cricbuzz වෙත අදහස් දක්වමින් මේ බව තහවුරු කර තිබුණා. ඔහු එහි දී පවසා සිටියේ තම පවුලේ අය සමඟ සිටීම සඳහා නිවාඩු සඳහා ඉල්ලුම් කර ඇති බවයි.

බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂ Khaled Mahmud ද මේ බව Cricbuzz වෙත තහවුරු කර තිබුණා.

“රංගන හේරත් ඔහුගේ පවුලේ අය සමඟ ඉන්න ඉල්ලීමක් කරලා තිබුණා. එබැවින් ඔහු බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වන්නේ නැහැ”, Khaled Mahmud තහවුරු කර සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම සමඟ රැඳී සිටීමට හේරත් තීරණය කර තිබුණා. ඒ රට තුළ දේශපාලන අස්ථාවරත්වය තිබිය දීයි.

රංගන හේරත් සිම්බාබ්වේ සංචාරය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස එක් වූ අතර පසුව ඔහුගේ කොන්ත්‍රාත්තුව මේ වසරේ අග ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා දීර්ඝ කර තිබුණා.

කෙසේ වෙතත් කොදෙව් සංචාරය සඳහා රංගන හේරත් වෙනුවට ආදේශ කරන පුහුණුකරු පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තවමත් තීරණය කර නැහැ. නමුත් කණ්ඩායමේ ප්‍රමුඛතම දඟපන්දු පුහුණුකරු වන Sohel Islam බංග්ලාදේශ කණ්ඩායමේ කැරිබියන් දූපත් සංචාරය සඳහා ආදේශක පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා.

කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වනවා. බංග්ලාදේශ කණ්ඩායම සංචාරය සඳහා එළඹෙන ජුනි 6 වැනිදා ඩකා නුවරින් පිටත්ව යාමට නියමිතයි.

තරගාවලිය සඳහා නිකුත් කළ කාලසටහන අනුව තරගාවලියේ ආරම්භක ටෙස්ට් තරගය ජුනි 16 සිට 20 දක්වා ඇන්ටිගුවා හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය ජුනි 24 සිට 28 දක්වා ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිත වනවා.

තරගාවලියේ මුල් විස්සයි විස්ස තරග දෙක පිළිවෙළින් ජූලි 2 සහ 3 යන දිනවල ඩොමිනිකා හිදී පැවැත්වීමට නියමිත අතර තෙවැනි තරගය ජූලි 7 වැනිදා ගයානා හිදී පැවැත්වෙනු ඇත. එක්දින තරග තුන ජූලි 10, 13 සහ 16 යන දිනවල ගයානා හිදී පැවැත්වීමට නියමිතයි.

Cricbuzz ඇසුරිනි

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

බංග්ලාදේශ – කොදෙව් තරගාවලියෙන් රංගන හේරත් ඉවත් වෙයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });