මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

“මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා.

“ඊළඟ අවුරුදු දෙක තුනේදී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

2017 යුරෝපා ලීගයේ ශූරයන් වීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මෙතෙක් කිසිදු ශූරතාවයක් ජයගෙන නැහැ. Glazer පවුල විසින් ක්‍රීඩා සමාජය පාලනය කිරීම ගැන ප්‍රේක්ෂකයන් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා.

“ප්‍රේක්ෂකයන් හැම විටම හරි”,රොනාල්ඩෝ පවසනවා.

“ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජයට හොඳම දේ කරන්නට අවශ්‍යයි. මටත් අවශ්‍ය කණ්ඩායමට හොඳම දේ කිරීමටයි. මම මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත නැවත පැමිණීමට හේතුව එයයි. මම ක්‍රීඩා සමාජයට ආදරය කරන්නේ ඒකයි.” රොනාල්ඩෝ පැවසුවේ හැඟුම්බරවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });