මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්.. Mickey Arthur accepts Pakistan’s invitation,

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

මීට දින කිහිපයකට ඉහතදී පකිස්තානු ක්‍රිකට් සභාපති ධුරයේ වැඩ භාර ගත් නජාම් සේති පකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර් යලි එක් කරගැනීමේ දැඩි අභිලාශයකින් පසුවන බව පකිස්ථාන මාධ්‍ය වාර්ථා රැසක් වාර්තා කර තිබුනා .

මේ අතර වත්මන් ඩර්බිශයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර්ද එම ඉල්ලීම පිළිබඳව කැමැත්තකින් පසුවන බවවාර්තා වනවා .

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

එහි ප්‍රථිපලයක් වශයෙන් වත්මන් ප්‍රධාන පුහුණුකරු වන සක්ලේන් මුශ්ටාක්ගේ ධුර කාලය හෙටින් ආරම්භ වන පකිස්තානු-නවසීලන්ත ටෙස්ට් හා එක්දින තරඟාවලියෙන් පසු,

මිකී ආතර්ගේ පත් වීම නිළවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානමින් සිටින බවද ඔවුන් අද මාධ්‍ය වෙත සඳහන් කර තිබුනා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! (lankansports.com)

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස (lankansports.com)

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

මීට පෙර මිකී ආතර් පකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවූ අතර එම

කාලසීමාව තුලදී සෆ්‍රාස් අහමඩ් යටතේ පකිස්තානු කණ්ඩායම යලිත් සන්නද්ධ කල අතර,එහි ප්‍රථිපලයක් වශයෙන් 2017 ශූරයින්ගේ කුසලානයේදී පකිස්තානය ශූරතාවයද හිමිකරගන්නට සමත් වීමද කැපී පෙනේ .

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්
SOUTHAMPTON, ENGLAND – JUNE 26: Mickey Arthur of Sri Lanka gestures before the third T20 International between England and Sri Lanka at the Ageas Bowl on June 26, 2021 in Southampton, England.
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });