මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන ප්‍රෙහේලිකාව?

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන ප්‍රෙහේලිකාව?

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන ප්‍රෙහේලිකාව?

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්රේලියාව, එංගලන්තය, දකුණු අප්රිකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටිති.

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන ප්‍රෙහේලිකාව?

සෙනසුරාදා දකුණු අප්රිකාව පරාජය කරමින් ජයගත් ඔස්ට්‍රේලියාව ප්රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත්වූ අතර දකුණු අප්රිකාව 3 වැනි ස්ථානයට පැමිණියේය. ලබාගත් ජයග්රහණය නිසා එංගලන්ත ක්රීඩිකාවෝ ප්රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පැනගත්හ. ප්රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානය ඉන්දියාවට හිමිවී තිබේ.

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන ප්‍රෙහේලිකාව?

අනුපිළිවෙලින් ශ්රී ලංකාව (5), නවසීලන්තය (6), පාකිස්තානය (7) සහ බංග්ලාදේශය (8) වැනි ප්රසාද ලකුණු පුවරුවේ ස්ථාන ලබා සිටිති.

තරගාවලියේ සැලැස්ම අනුව 29 වැනිදා (බදාදා) ගුවහටි නුවරදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය සහ දකුණු අප්රිකාව තරග වැදීමට නියමිතය. යම් හෙයකින් එම තරගය වර්ෂාවට සේදී ගියහොත් ප්රසාද ලකුණු සටහනේ ඉහළින් සිටීමේ පදනම මත එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

30 වැනිදා (බ්රහස්පතින්දා) නවී මුම්බායි නුවරදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්රේලියාව සහ ඉන්දියාව තරග වදිති. ඕස්ට්රේලියානු කාන්තාවන් ප්රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින බැවින් අවසන් පූර්ව තරගයේදී වර්ෂාවෙන් බාධාවීමක් සම්බන්ධයෙන් ඔවුන් බියවිය යුතු නැත.

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන ප්‍රෙහේලිකාව?

කාන්තා ලෝක කුසලානයේ නවතම තොරතුරු සහ තරග අනුමාන සජීවීව ලබාගන්න අපිත් එක්ක එඅක්තුවෙන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර...

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින බොදවෙ!

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

හොදම Articles

Popular Categories

Telegram