යන එන මං නැතිවූ “රොනල්ඩෝ..”

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ්

Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) පාපන්දු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ පෘතුගාල ජාතික Cristiano Ronaldo ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මීළඟට ඇතුළත් වන කණ්ඩායම ගැන නිශ්චිත අදහසකින් තොරව සිටින බව සඳහන් වනවා.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මේ වන විට ඇද වැටී ඇති තත්වය සලකා බැලීමේ දී, චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්නට නම් තමන් පැහැදිලිවම යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත් වන බව ඔහුට වැටහී ඇතුවාට සැකයක් නැහැ.

යුනයිටඩ් කණ්ඩායම ද පවසන්නේ කණ්ඩායමේ චිත්ත ධෛර්යයට ඔහුගේ රැඳී සිටීම යහපත්ව බලපාන බැවින් ඔහුට ඉවත් වීමට ඉඩ ලබා දෙන බවයි.

එමෙන්ම

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ඔහු මෙවර ඇතුළත් වුනේ 2021 දීයි. ඒ, අදාළ කණ්ඩායම (Man U) සමඟින් ඔහුගේ දෙවැනි කාල පරිච්ඡේදය ගත කිරීම වෙනුවෙන්.

එහෙත් කණ්ඩායමේ කළමනාකාරිත්වයේ ඇති ගැටලු නිසා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහි රැඳී සිටියේ එතරම් සතුටකින් නොවේ.

වාර්තා වන පරිදි Atletico Madrid (ඇට්ලටිකෝ මැඩ්රිඩ්), Sporting Lisbon (ස්පෝටින්ග් ලිස්බන්), Borussia Dortmund (බොරුෂියා ඩෝට්මුන්ඩ්) වැනි කණ්ඩායම් ඔහු හා සාකච්ඡා පවත්වා ඇති නමුත්,

මෙතෙක් තමන් කුමන කණ්ඩායමකට කැමැත්ත දක්වන්නේ ද යන්න ක්‍රිස්ටියානෝ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් පවසා නැහැ.

මේ වන විටත් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ රොනාල්ඩෝ.

එහෙත් පෙර පැවති පරිදි ඔහු පසුපසින් කණ්ඩායම් පැමිණීම නැවතී තිබීම කැපී පෙනෙනවා.

පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​ » Lankan Sports

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });