ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ?

චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 447 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තැබීමට ඉන්දියානුවෝ සමත්වූහ. ඒ අනුව දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් කඩුල්ලක්ද ලකුණු 28 ක් තුළදී දවා ගැනීමට සත්කාරක කණ්ඩායම සමත්විය. ‍

ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ?

මෙම තරගය ජය ගැනීමට නම් ඉතිරි කඩුලු 9 ඇතුළතදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 419 ක්ද තරග ජය පැරදුමෙන් තොරව තබා ගැනීමට නම් සම්පූර්ණ දින 3 ක්ම සිය ඉනිම ආරක්ෂා කර ගැනීමට සිදුව තිබේ.

දෙවැනි දින ආරම්භයේදීම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 109 කට සීමා කළ ජස්ප්‍රිට් බුම්රා ප්‍රමුඛ ප්‍රබල ඉන්දියානු බල ඇණිය නැවතත් පන්දුවට පහර දෙමින් කඩුලු 9 කදී ලකුණු 303 ක් ලබා ඉනිම අත්හිටවූවේය. අද දිනයේදී ලකුණු 24 ක් පමණක් ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර ගැනීමට සමත් වද්දී ජස්ප්‍රිට් බුම්රා සහ එම කඩුලු වලට සමව උරුමකම් කීවේය. ඉනිම අවසානයේදී බුම්රා සිය කඩුලු දඩයමට තවත් කඩුලු 5 ක් එක් කරගෙන සිටියේය.

 රෝස පැහැති පන්දුවේ අභියෝගය පිතිකරුවන් අතට එල්ල වද්දී ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ කඩුලු රකින රිෂාබ් පාන්ට් අද දිනයේදී වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කීවේය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ද සමඟින් පන්දු 28 ක් වැය කරමින් ඉන්දීය කඩුලු රකින්නා එම වාර්තාව තමන් සතු කරගන්නා විට බිඳ වැටුණේ වසර 40 කට ඉහතදී හිටපු ඉන්දීය නායකයකු වන කපිල් දේව් විසින් පන්දු 30 කදී රැස් කරගෙන තිබූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තා විය.

පළමු ඉනිමේ පරිදිම දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුණු ශ්‍රෙයාස් අයියර් පන්දු 87 කින් ලකුණු 67 ක් රැස් කරගත්තේය. වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් අවතීර්ණවීම වඩාත් සාධාරණීය කරණය කළ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ඉන්දීය දෙවැනි ඉනිමේත් කඩුලු 7 ක් දවාගත්හ. පළපුරුදු පන්දු යවන්නා වූ ඇඹුල්දෙණියගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් ලියැවෙද්දී ජයවික්‍රම කඩුලු 4 ක් දවා ගත්තේය. මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර තරග දිවියට සමුදෙන සුරංග ලක්මාල්ට අවසන් ඉනිමේදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත් වූවේය.

සජීවී මැච් එකට ඔට්ටුවක් දන්නා දැන්ම අප ප්‍රධාන වෙබ්අඩවියට පිවිසෙන්න .

India vs Sri Lanka -2nd Test

මැච් එක

ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });