ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow..

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටිමින්,

මෙම තරගයට පිවිසීමට පිඹුරුපත් සකසමින් සිටිද්දී, ශ්‍රී ලංකාව එහි 4 වැනි ස්ථානයේ සිටිමින් ඊට සූදානම් වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

එංගලන්තයට මෙම තරගයේ දී තම ස්ථානය තහවුරු කරගැනීම පමණක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යෑමේ අභියෝගය පැවරී තිබෙනවා.

එබැවින් මෙම ගමනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරි පියවරකට පිවිසීමට නම් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතු ම අතර,

අද පැවැත්වෙන අනෙක් තරගවල විසඳුම් කෙරෙහි ද අවධානයෙන් සිටීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

මේ වන විට එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර,

ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ සිටිමින්.

එංගලන්ත සංචිතය: 

  • Jos Buttler (නායක) Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan,  Tymal Mills, Adil Rashid, Phil Salt (කඩුලු රකින්නා) Ben Stokes, David Willey,  Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා සංචිතය:

  • දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: 

  • පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත/ චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

ශ්‍රී ලංකාවට එංගලන්ත ක්‍රීඩකයින්ගේ ගමන මෙම තරගයෙන් නතර කිරීමට හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවට ද වඩාත් වාසි සහගත වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });