ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව දෙසැම්බර් 21 වැනිදා ආරම්භ වන තරග පහකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ඉන්දියාව සිය සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය මාසයේදී නිමාවූ කාන්තා (එක්දින) ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු හර්මන්ප්‍රීත් කෞර් සහ ඇගේ කණ්ඩායමට ලැබෙන පළමු තරගාවලිය මෙයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දීය කාන්තා කණ්ඩායම දැන් අවධානය යොමු කරන්නේ ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙතය.

පසුගිය මාසයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිය දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට නම්කරනු ලැබ සිටිති. එහෙත් ශාරීරික ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවති විස්සයි20 තරගාවලියට ක්‍රීඩා නොකළ රේණුකා සිං එක්දින ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දස්කම් වලින් පසුව නැවතත් කණ්ඩායමට එක්වී සිටී.


නව මුහුණු දෙකක්

විස්සයි20 කණ්ඩායමට පළමු වරට පැමිණෙන 19 හැවිරිදි දඟ පන්දු යවන්නියක වන වෛෂ්ණවි ෂර්මා ද සංචිතයට ඇතුළත් කර ඇත. මේ වසරේදී පැවැති 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම කඩුලු ලාභිනිය වූයේ වෛෂ්ණාවි ෂර්මායි. ඉන්දියාවට පිට පිටම දෙවැනි ලෝක ශූරතාව දිනා දෙමින් වෛෂ්ණාවි ෂර්මා කඩුලු 17ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ෂර්මා සමගින් ඉන්දීය යොවුන් කණ්ඩායම නියෝජනය කළ ජී. කමලිනී ද ඉන්දීය ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එක්වන්නීය. ඇය රිචා ගෝෂ්ගේ අතිරේක කඩුලු රකින්නිය ලෙස කණ්ඩායමට එක්වෙයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ඉන්දීය කාන්තාවන් අවසන් වරට විස්සයි-20 තරගාවලියකට සහභාගි වූයේ පසුගිය ජූලි මාසයේ එංගලන්තයේදීය. ඉන්දීය කාන්තාවෝ එම තරගාවලියේදී 3-2 ක ජයක් අත්පත් කරගත්හ.

ඉන්දීය කාන්තා සංචිතය:

  • හර්මන්ප්‍රීත් කෞර් (නායිකා), ස්මි්‍රති මන්දනා, දීප්ති ෂර්මා, ස්නේ රානා, ජෙමිමා රොඩ්්‍රගුවස්, ෂෆාලි වර්මා, හර්ලීන් ඩියෝල්, අමන්ජොත් කෞර්, අරුන්දතී රෙඩ්ඩි, ක්‍රාන්ති ගෞඩ්, රේණුකා සිං ථාකූර්, රිචා ගෝෂ්, ජී කමලිනී, ශ්‍රී චරණී සහ වෛෂ්ණවි ෂර්මා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර...

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින බොදවෙ!

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

හොදම Articles

Popular Categories

Telegram