ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ

හෙටින් (02) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට Rashid Khan ක්‍රීඩා නොකරන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ - Rashid is out for the first two ODIs against Sri Lanka
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය සාමාජික Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධයක් නිසා ඔහු ව පළමු තරග දෙකෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත්,

ඔහු දැනට පූර්ණ වෛද්‍ය පරීක්ෂණ යටතේ සිටින බවත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් නිවේදනය කර ඇති බවයි ESPN සඳහන් කරන්නේ.

ඒ අනුව ඔහු නැවතත් ජුනි මස 07 වැනි දා පැවැත්වීමට නියමිත තරගාවලියේ තෙවන එක්දින තරගය සඳහා සහභාගී වනු ඇති බව අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ - Rashid is out for the first two ODIs against Sri Lanka

මෙම තරගාවලියේ පැවැත්වීමට නියමිත එක්දින තරග තුන ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 02 (හෙට), 04 සහ 07 යන දින වල පැවැත්වෙන අතර,

මෙම තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්තාන කණ්ඩායම බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා (14) පිටත් ව යාමට නියමිතයි.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram