ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

එංගලන්තයේ පැවැති විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුවද, මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය හිමිකර ගනිමින් 2028 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!
2028 වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගි වීමට නියමිතය.

2026 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 බැගින්, සමස්ත කණ්ඩායම් 8ක් 2028 තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා තිබේ. එයට අමතරව, තරගාවලියේ සත්කාරක රට වන පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ලබන ජූලි 6 වැනිදා වන විට අන්තර්ජාතික විස්සයි-20 කාන්තා ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායමද තරගාවලියට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

ඉතිරි ස්ථාන දෙක කලාපීය කණ්ඩායම් අතර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියක් මගින් තීරණය කෙරේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව 2028 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා සිටිති.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ!

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ! බංග්ලාදේශයට එරෙහිව...

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී!

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී! 2026 ලංකා ප්‍රිමියර් ලීග්...

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු – සරල මාර්ගෝපදේශය

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු - සරල මාර්ගෝපදේශය CRASH...

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි!

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි! ඇෆ්ගනිස්ථාන එක්දින...

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි !

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි ! දඹුල්ල ජාත්‍යන්තර...

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ!

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි!

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි! දකුණු...

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද?

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද? ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම...

හොදම Articles

Popular Categories

Telegram } }); });