ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (10) නිමාවට පත් වන විට තරගයේ වැඩි වාසි තමන් වෙත හරවා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා .

මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ශ්‍රී ලංකාවේ වේගපන්දු තර්ජනය ඉදිරියේ කඩුලු 5ක් බිඳ වැටී ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 193ක් පිටුපසින් සිටිනවා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand
ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

අද උදෑසන තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත පිටියේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 305කට කඩුලු 6ක් ලෙස දිස්වුනා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

ඊයේ දිනයේ ශ්‍රී ලංකා ඉනිම මෙපමණ දුරක් රැගෙන ඒමට කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න වාර්තා කළ අර්ධ ශතක දෙක දැඩි ලෙස ඉවහල් වුනා.

අද තරගය ඇරඹීමෙන් පසුව යැවූ දෙවැනි පන්දුවාරයේ දී ම නවසීලන්තය සොයමින් සිටි ගොදුර ඩැහැ ගැනීමට ඔවුන් සමත් වුනා.

ඒ ලකුණු 46ක් ලබාගෙන හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වාව ක්‍රීඩාගාරයට හරවා යවමින්.

ඒ වන විට ඔහු හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ Tim Southee තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වැනි ඉනිමක කඩුලු 5ක් දවා ගැනීම අද සනිටුහන් කළා. 

නොදෙවෙනි පන්දු යැවීමක යෙදුණු Matt Henry

ලකුණු 80කට කඩුලු 4ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා ඉනිම අද අවසන් වුනේ ලකුණු 355කටයි.

අද ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නන් සියලු දෙනාම පන්දුවාරයකට ලකුණු 2.5කට අඩුවෙන් පවත්වා ගැනීම ද ඔවුන් සත්කාරක නවසීලන්තයට ඔවුන්ගේ මව්බිමේ දී ම එල්ල කළ පීඩනයට සාක්ෂි සපයනවා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

මේ අනුව හෙට දිනයේ පළමු පැය ඉතා වැදගත් වන අතර එහි දී නවසීලන්ත පසුපෙළ විවර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනොත් විශාල ලකුණු ගණනක ඉදිරියක් සමඟින් තම දෙවැනි ඉනිම නිදහසේ ගොඩ නැගීමට ඔවුන්ට හැකි වනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });