සත්කාරක එංගලන්තයට ශ්‍රී ලංකාව ප්‍රබල අභියෝගයක් වෙයි

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර Derby හිදී පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ (29) අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 203ක් ලබාගෙන ප්‍රබල මට්ටමක සිටින්නේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 178ක් පිටුපසින් සිටිමින්.

ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් පන්දු 149ක දී ලකුණු 92*ක් සහ මැදපෙළ පිතිකරු පවන් පතිරාජ ලකුණු 37ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

දෙවැනි දිනය ආරම්භ වන විට කාසියේ වාසිය දිනාගෙන පළමුව පහර දෙමින් සිටි එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 268ක් ලබාගෙන සිටියා. කෙසේ නමුත් දිනයේ ක්‍රියාත්මක කළ පළමු පන්දුවාර 32කුත් පන්දු 2 තුල එංගලන්ත අවසන් කඩුලු 6 ලකුණු 113ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

සත්කාරක එංගලන්තය වෙනුවෙන් පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් අතර Stanley McAlindon ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා.

දිනයේ කැපී පෙනෙන පිතිකරුවා වූ ඩැනියල් පන්දු 149ක් තුල ලබා ගත් ලකුණු 92*ට මනරම් හතරේ පහර 15ක් ඇතුළත් වුනු අතර ඔහු පතිරාජ සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට නොබිඳිණු ලකුණු 77* එක් කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ශක්තිමත් කරමින් සිටින්නේ එංගලන්ත පළමු ඉනිමේ අභිබවා යාම වෙනුවෙන් අවශ්‍ය ස්ථාවර මූලික අඩිතාලමක් ගොඩනංවමිනි. අද (30) මේ තරගයේ තෙවැනි දිනයයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });