ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට Nepal cricket board lifts suspension on Sandeep Lamichhane

ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට

නේපාල පා දඟපන්දු යවන ක්‍රීඩක Sandeep Lamichhane හට විදෙස් ගත වීම වළක්වමින් නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට - Nepal cricket board lifts suspension on Sandeep Lamichhane
ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට – Nepal cricket board lifts suspension on Sandeep Lamichhane

ළමා අපචාර චෝදනාවක් නිසා ඔහුට එම තහනම පනවා තිබූ අතර තහනම ඉවත් වීමත් සමඟ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නේපාලය,

පැපුවා නිව්ගිනියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

දූෂණ චෝදනාව නිසා ඔහුට මීට පෙර ක්‍රිකට් තහනමක් ද පනවා තිබූ නමුත් එය ඉවත් කිරීමට නේපාල ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීමෙන් පසු ඔහු පසුගිය දා නිමාවට පත් වූ නැමීබියාව සහ ස්කොට්ලන්තයට එරෙහි තරගාවලිය ද ක්‍රීඩා කළා.

ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට - Nepal cricket board lifts suspension on Sandeep Lamichhane

Sandeepගේ තහනම ඉවත් කිරීමත් සමඟ ඔහු නේපාල කණ්ඩායම සමඟ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇති අතර

ඔවුන්ට 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුවහොත් නැමීබියාවේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කිරීමට සිදු වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට නේපාලයට හැකි වූ අතර,

ඔවුන් සිම්බාබ්වේ හී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට තේරී පත්වීමට නම් ඉතිරි තරග හතෙන් හයක් ජයග්‍රහණය කළ යුතු වෙනවා.

ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට - Nepal cricket board lifts suspension on Sandeep Lamichhane
Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram