ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!
මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක ශූරතා තරග මාලාවේ ශූරයා බවට පත්වීමට එංගලන්ත ජාතික ලැන්ඩෝ නොරිස් සමත් විය.

මැක්ලරන්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙවර ශූරතාවට හිමිකම් කීවේ මෙම වසර තුළ පැවැති ගෝන් ප්‍රී තරග 24 දී පළමු ස්ථාන 7ක්, දෙවැනි ස්ථාන 8ක් සහ තෙවැනි ස්ථාන 3ක් තමන් සතුකර ගනිමිනි.

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ඉකුත් වසරේදී (2024) ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ අනු ශූරතාව හිමිකරගත් නොරිස්, මේ වසරේදී පළමු වරට ලෝක ශූරතාව දිනාගත්තේ 26 වැනි වියේ පසුවේද්දීය.

මෙවර ඔහු ලෝක ශූරතාවට හිමිකම් කීවේ පිට පිටම සිවුවරක් (2021 සිට 2024 දක්වා) එම ශූරතාව දිනාගෙන සිටි රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් ලකුණු 2කින් පරාජයට පත් කරමිනි.

මෙවර තරගාවලියේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව තරග 24 අවසානයේ පළමු ස්ථානය හිමිකරගත් නොරිස් ලකුණු 423කට හිමිකම් කී අතර එහි දෙවැනි ස්ථානයේ පසුවූ වර්ස්ටපන්ගේ ලකුණු සංඛ්‍යාව 421කි. නොරිස්ගේ කණ්ඩායමේ සෙසු සාමාජිකයා වන ඔස්කාර් පියස්ටි්‍රි ලකුණු 410ක් ලබා මෙවර තරග මාලාවේ තෙවැනි ස්ථානයට හිමිකම් කීවේය.

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ලෝක ශූරතා 7ක් ජයගනිමින් ලොව වැඩිම ෆෝමියුලා-1 ලෝක ශූරතා ලාභියා ලෙස මයිකල් ශූමාකර් සමග සම මට්ටමේ සිටින එංගලන්ත ජාතික ලුවිස් හැමිල්ටන්ට මෙවර තරගා මාලාවේදී 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ෆෙරාරි කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණු ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 156ක් පමණි.

මෙවර තරග මාලාවේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට නොරිස් සහ පියස්ටි්‍රි නියෝජනය කරන මැක්ලරන්ස් කණ්ඩායම සමත් වූයේ ලකුණු 833ක් ලබාගනිමිනි.

ජෝජ් රසල් සහ කිමි ඇන්ටොනෙලි නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 469කට හිමිකම් කියමින් මෙවර කණ්ඩායම් අනු ශූරතාව හිමිකර ගත්තේය.

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ලබන වසරේ (2026) ෆෝමියුලා-1 තරග මාලාවද ගෝන් ප්‍රී තරග 24කින් සමන්විත වන අතර මාර්තු මස 8 වැනිදා පැවැත්වෙන ඕස්ටේ්‍රලියා ගෝන් ප්‍රී තරගයෙන් ආරම්භ වන එම තරග මාලාව, දෙසැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිත අබුඩාබි ගෝන් ප්‍රී තරගයෙන් නිමාවට පත්වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram