2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! – Lionel Messi crowned best men’s player of 2022 ..

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!

The Best FIFA Football Awards

Kylian Mbappe, Karim Benzema වැනි නම් පරදවමින් 2022 වසර වෙනුවෙන් FIFA හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනාවේ Lionel Messi විසින් සමත් වුනා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!  - Lionel Messi crowned best men's player of 2022
2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! – Lionel Messi crowned best men’s player of 2022

ඊයේ (27) පැවැත්වුණු මෙම FIFA සම්මාන උළෙලේ දී සිය Paris Saint – Germain කණ්ඩායම් සගයා මෙන්ම, ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිය ප්‍රබලතම ප්‍රතිවාදියා ද වූ Kylian Mbappe මෙන්ම,

පසුගිය වසරේ Ballon d’Or සම්මානයෙන් පිදුම් ලද Karim Benzemaව ද අබිබවා යමින් Messi විසින් දෙවැනි වරටත් මෙම සම්මානය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!  - Lionel Messi crowned best men's player of 2022

2016 වසරේ පටන් ප්‍රදානය කිරීම ආරම්භ වුනු මෙම සම්මානය මේ වන දෙවතාව බැගින් දිනා ගැනීමට Messiට අමතරව, Cristiano Ronaldo සහ Robert Lewandowski දෙදෙනා සමත් වී තිබෙනවා.

එමෙන්ම Messi විසින් තෙවරක් මෙහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!  - Lionel Messi crowned best men's player of 2022

මෙම සම්මානය ලබා දීම සඳහා ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්, නායකයින්, මාධ්‍යවේදීන් මෙන්ම ක්‍රීඩා රසිකයින් විසින් ඡන්දය ප්‍රකාශ කරනු ලබන අතර,

නිමා වූ පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාව වෙත දිනා දීම වෙනුවෙන් Messi දැක්වූ විශිෂ්ට දස්කම් මෙම සම්මානය ලැබීමට ප්‍රධානතම හේතුව බව සඳහන් කළ හැකියි.

ඊයේ පැවැත්වුණු සම්මාන ප්‍රදානෝත්සවයේ දී ලබා දුන් සම්මාන සහ ජයග්‍රාහකයින් ලැයිස්තුව මෙසේයි,

  • Alexia Putellas – Best FIFA Women’s Player (හොඳම ක්‍රීඩිකාව)
  • Argentina – FIFA Fan Award 2022 (රසික සම්මානය)
  • Luka Lochoshvili – FIFA Fair Play Award
  • Lionel Scaloni – FIFA Men’s Coach 2022 (හොඳම පුහුණුකරු)
  • Sarina Wiegman – FIFA Women’s Coach 2022 (හොඳම පුහුණුකාරිණිය)
  • Marcin Oleksy – The FIFA Puskas Award (Best goal – හොඳම ගෝලය)
  • Emiliano Martinez – FIFA Men’s Goalkeeper Award 2022 (ගෝල රකින්නා)
  • Mary Earps – FIFA Women’s Goalkeeper 2022 (ගෝල රකින්නිය)
2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!  - Lionel Messi crowned best men's player of 2022

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });