2026 LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි!

2026 LPL තරගාවලිය සඳහා තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ ආරම්භක තරගය ජුලි මස 17 වැනි දා පැවැත්වීමට නියමිත අතර, එහි දී පසුගිය තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කළ Jaffna සහ Galle කණ්ඩායම් තරගයට සහභාගී වනු ඇති.

එම තරගයට පෙර ආකර්ෂණීය සමාරම්භක උළෙලක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එතැන් සිට අගෝස්තු මස 02 දින දක්වා තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 05 දෙවතාව බැගින් එකිනෙකා මුණ ගැසෙන මූලික වටයේ තරග 20ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
| Date | 3.00 pm (Day Match) | 7.30 pm (Night Match) | Venue | ||
| Home | Away | Home | Away | ||
| Friday, July 17, 2026 | Opening Ceremony | Jaffna | Galle | SSC | |
| Saturday, July 18, 2026 | Kandy | Dambulla | Galle | Colombo | SSC |
| Sunday, July 19, 2026 | Dambulla | Jaffna | Colombo | Kandy | SSC |
| Tuesday, July 21, 2026 | Dambulla | Kandy | Dambulla | ||
| Wednesday, July 22, 2026 | Jaffna | Colombo | Dambulla | Galle | Dambulla |
| Thursday, July 23, 2026 | Kandy | Colombo | Galle | Jaffna | Dambulla |
| Saturday, July 25, 2026 | Galle | Kandy | Dambulla | Colombo | Dambulla |
| Sunday, July 26,2026 | Kandy | Jaffna | Galle | Dambulla | Dambulla |
| Tuesday, July 28, 2026 | Colombo | Jaffna | Kandy | ||
| Wednesday, July 29, 2026 | Galle | Kandy | Colombo | Dambulla | Kandy |
| Thursday, July 30, 2026 | Jaffna | Kandy | Kandy | ||
| Saturday, August 1,2026 | Colombo | Galle | Kandy | ||
| Sunday, August 2, 2026 | Jaffna | Dambulla | Kandy | ||
| Wednesday, August 5, 2026 | Qualifier 1 (1 vs 2) | Eliminator (3 vs 4) | RPICS | ||
| Friday, August 7, 2026 | Qualifier 2(Looser QF1 vs Winner Eliminator) | RPICS | |||
| Saturday, August 8, 2026 | Final | RPICS | |||
| Sunday, August 9, 2026 | Rain Reserve Day | RPICS | |||
ඉන් අනතුරුව මූලික වටයෙන් තෝරා ගන්නා කණ්ඩායම් 04ක් Playoff තරග වටයට සුදුසුකම් ලබාගන්නා අතර, ඔවුන් අතර පැවැත්වීමට නියමිත Qualifier 1, Eliminator, Qualifier 2 සහ අවසන් මහා තරගය අගෝස්තු 05, 07 සහ 08 යන දිනවල දී ක්‍රියාත්මක වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



