2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය (ECB) එක්ව 2026 කාන්තා T20 ලෝක කුසලානය සඳහා වන තරඟ කාලසටහන සහ කණ්ඩායම්වල කණ්ඩායම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු නිකුත් කර ඇත.

2026 කාන්තා T20 ලෝක කුසලානය ජුනි 12 සිට ජූලි 5 දක්වා එංගලන්තයේදී පැවැත්වේ. කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ පසුගිය මාසයේ අවසන් වීමත් සමඟ, ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් කාණ්ඩ දැන් තහවුරු කර ඇත.

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

මෙවර, නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරඟ හරහා පළමු වරට T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඉතිහාසයට එක් වී තිබේ. නෙදර්ලන්තය ඇතුළුව තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් 12 කාණ්ඩ දෙකකට බෙදා ඇත.

  • 1 වන කාණ්ඩය: ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය.
  • 2 වන කාණ්ඩය: බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය.

තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වේ. මේ අතර, බොහෝ දෙනා බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ජුනි 14 වන දින පැවැත්වේ.

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය 2 වන කාණ්ඩයේ සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉතා අභියෝගාත්මක එකක් වනු ඇත. වත්මන් ශූර නවසීලන්තය, 2009 ශූර එංගලන්තය සහ 2016 ශූර බටහිර ඉන්දීය කොදෙව් ඇතුළු මෙම කාණ්ඩයේ ශක්තිමත් කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකාව මුහුණ දෙන බව සඳහන් කිරීම වටී.

ශ්‍රී ලංකාවේ තරඟ

Sri Lanka Fixtures 

  • vs England – 12th June – Edgbaston  
  • vs New Zealand – 16th June – Hampshire  
  • vs West Indies – 21st June – Bristol  
  • vs Ireland – 23rd June – Bristol  
  • vs Scotland – 26th June – Old Trafford 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගයේ අනාවැකිය - අද පැවැත්වෙන SL vs ENG තරඟයේ ජයග්‍රහණය කාටද?
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගයේ අනාවැකිය - අද පැවැත්වෙන SL vs ENG තරඟයේ ජයග්‍රහණය කාටද?

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });