85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි!

85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි!

85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි!

කිලෝග්‍රෑම් 85 ට අඩු බරින් යුත් ක්‍රීඩකයන්ගෙන් සමන්විත නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත්, ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවේ අනාගතයත් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ක්‍රීඩකයන් 45 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතයක් නම් කර තිබේ.

නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා මෙම සංචිතයෙන් ක්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිත අතර, ජාතික පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම සංචිතයේ ක්‍රීඩකයන් ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අපේක්ෂාව වී තිබේ.

85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි!

අතීතයට සාපේක්ෂව වර්තමාන රග්බි ක්‍රීඩාව තරමක් වේගවත් ක්‍රීඩාවක් බවට පත්ව ඇති බැවින්, මෙම සංචිතය තරුණ හා පළපුරුදු ක්‍රීඩකයන්ගේ සංකලනයක් ලෙස තෝරාගෙන ඇත. වේගවත් තරග රටාවකට ගැළපෙන ආකාරයෙන් සැලසුම් සහගත ක්‍රීඩා කිරීම අරමුණු කරගනිමින් මෙම සංචිතය සකස් කර ඇති අතර, එය ඉදිරිපෙළ ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සහ පසුපෙළ ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ලසිඳු කරුණාතිලක සහ තරිඳු චතුරංග අතර තරගයක් පවතින බව වාර්තා වන අතර, එහිදී ලසිඳු කරුණාතිලක තරමක් ඉදිරියෙන් සිටින බවද සඳහන් වේ.

කිලෝග්‍රෑම් 85 ට අඩු බරින් යුත් නවසීලන්ත ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 2කට සහභාගි වීමට නියමිතය. එහි පළමු තරගය අප්‍රේල් 25 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර, දෙවැනි තරගය මැයි 3 වැනිදා මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ වැදගත්කමක් දරන්නේ ආසියානු කලාපයේ ඉහළම කණ්ඩායම් හතර අතර පැවැත්වෙන තරගාවලිය සඳහා සූදානම් වීමේ අත්දැකීමක් ලෙසය. එම තරගාවලියේදී, ජපානය හැරුණු විට, ආසියානු රග්බි බලවතුන් වන හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියාව සමග ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදුවනු ඇත.

85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි!

හොංකොං කණ්ඩායමට එරෙහි තරගය කොළඹදී පැවැත්වෙන අතර, අනෙක් තරග දෙක ඩුබායි සහ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතය. එම නිසා එය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගාත්මක තරගාවලියක් වනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකා රග්බි ආයතනය ප්‍රංශ ජාතික තියරි යැන්සෙක් මහතා විශේෂඥ පුහුණුකරුවකු ලෙස පත් කරමින් සත් සාමාජික රග්බි ක්‍රීඩාව සඳහාද විශේෂ අවධානයක් යොමු කර තිබේ. එවැනි පසුබිමක සම්මත රග්බි ක්‍රීඩාව වෙනුවෙන් නම් කළ මෙම සංචිතයද විශේෂ වැදගත්කමක් ගනී.

ශ්‍රී ලංකා සංචිතය:
  • ලසිඳු කරුණාතිලක, තරිඳු චතුරංග, විමුක්ති දේශාන්, හංසිත ද සිල්වා, චරිත් සිල්වා, නිසල් සිල්වා, කවිෂ අමරසේකර, යෝෂිත සිතුමිණ, ඩිල්ෂාන් ජයා, සබිත් මුෂින්, පුලස්ති දසනායක, වෙනුර කෝදාගොඩ, ශාමික කෞෂාන්, තිළිණ බණ්ඩාර, නවීන් මාරසිංහ, ශෂික ජයවර්ධන, ෂෙනාල් අදිකාරම්, ලහිරු තිලකරත්න,
  • ඔමල්ක ගුණරත්න, ඔලිවර් බකල්, නාම් හේමචන්ද්‍ර, උදේශ් මධුශංක, අචිත රදීශාන්, චතුර ඩිල්ෂාන්, හර්ෂ මධුරංග, විදුන අමනෙත්, කවීෂ කළුආරච්චි, කූජන කුලතුංග, තේනුක නානායක්කාර, ඉසුරු කෝන්ගහගේ, ගයන්ත ඉද්දමල්ගොඩ, නවීන් කණිෂ්ක, අකාෂ් මධුශංක, දිලුක්ෂ දංගේ, මාණික රුබේරු, ප්‍රමෝද් පද්මශංඛ, දිල්සර කෝදාගොඩ, ජනිදු ඩිල්ෂාන්, ඩිනාල් ඒකනායක, ගැමුණු චේතිය, ජයතු රාජරත්න, චමෝද් මුතුනායක, අරෝෂ් රත්නායක, මුර්ෂිඩ් සුබීර් සහ යුවාන් පතිරණ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

රුසී වැන් ඩර් ඩුසන් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි!

රුසී වැන් ඩර් ඩුසන් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි! දකුණු අප්‍රිකාවේ...

හොදම Articles

Popular Categories

Telegram