කොදෙව්වන්ට නව නායකයෙක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස වමත් පිතිකරු Nicholas Pooran පත්කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

කොදෙව් එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දැරූ Kieron Pollard පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කිරීමත් සමඟ හිස්වූ සීමිත පන්දුවාර නායකත්වය සඳහා වසරක පමණ සිට කණ්ඩායමේ උපනායකත්වය දැරූ Nicholas Pooran පත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සහ 2023 වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම් හිමිවන්නේ Nicholas Pooran හටයි.

Nicholas Pooran මීට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේ දී පැවති තරගාවලියකට නායකත්වය ලබා දෙමින් එම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙන අතර නිත්‍ය නායකයා බවට පත්වීමෙන් පසු ඔහු කණ්ඩායම මෙහෙයවන පළමු තරගාවලිය වන්නේ මේ මස අවසානයේ නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියයි.

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී උරුමයන් දායාද කළ විශිෂ්ටයන්ගේ අඩිපාරේ මම යන්නේ. ක්‍රිකට් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් සියල්ල එකතු කරන දෙයක් නිසා මෙම තනතුර කොදෙව් සමාජයේ ප්‍රධාන මෙන්ම කීර්තිමත් තනතුරක්. ඒ වගේම කොදෙව් නායකත්වයට පත්වීමට ලැබීම මගේ ක්‍රීඩා ජීවිතයේ ලැබුණ විශේෂම දෙයක්”, යැයි Pooran මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

Cricbuzz ඇසුරෙනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කොදෙව්වන්ට නව නායකයෙක්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

2026 ආසියානු ක්‍රීඩා උළෙල; පිරිමි T20 තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

2026 ආසියානු ක්‍රීඩා උළෙල; පිරිමි T20 තරඟාවලියේ කාලසටහන නිකුත්...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

හොදම Articles

Popular Categories

Telegram } }); });