ඩේවිඩ් වෝනර් ක්‍රිස් ගේල්ගේ වාර්තාව බිඳ දමයි.

Indian Premier League 2022

විස්සයි20 ක්‍රිකට් පිටියේ වැඩිම අර්ධ ශතක රැස්කළ ක්‍රිස් ගේල්ගේ වාර්තාව ඩේවිඩ් වෝනර් බිඳ දමයි.

ඩේවිඩ් වෝනර් සහ රෝව්මන් පවෙල්ගේ අර්ධ ශතකවල සහාය ඇතිව බ්‍රහස්පතින්දා (05) මුම්බායි හි බ්‍රබෝර්න් ක්‍රීඩාංගණයේදී පැවැති IPL ක්‍රිකට් තරගයෙන් Sunrisers Hyderabad පිලට එරෙහිව ලකුණු 21 ක ජයක් හිමිකර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි පිල ඕවර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 207ක් රැස් කළේය. ඕඩි වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 92ක් සහ රෝව්මන් පවෙල් ලකුණු 67ක් රැස් කළහ.

මේ අවස්ථාවේදී ඩේවිඩ් වෝනර් ඊයේ විස්සයි20 පිටියේ 89 වැනි අර්ධ ශතකය පසු කළේය. ඒ අනුව ඔහු T20 තරඟවල (ජාත්‍යන්තර T20 සහ T20 ලීග් තරඟාවලි) වැඩිම අර්ධ ශතක වාර්තා කිරීමට නව වාර්තාවක් පිහිටුවීය.

ඔහුට පසුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් අර්ධ ශතක 88ක් සහ ඉන්දියාවේ විරාත් කෝලි අර්ධ ශතක 77ක් සහ තෙවැනි ස්ථානයේ පසුවේ.

එසේම වෝනර් IPL පිටියේ සිය 54 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළේය. මෙමගින් ඔහු IPL තරඟාවලියේ වැඩිම අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම සිටී. ශිකර් ධවාන් (47) සහ විරාත් කෝලි (43) මීළඟ ස්ථාන දෙකෙහි පසුවෙති.

එපමණක් නොව ඒඩ්න් මාක්‍රම් වෙත පන්දුව හයේ පහරකට යැවූ වෝනර් සමස්ත විස්සයි20 පිටියේ සිය 400 වැනි හයේ පහර වාර්තා කළේය. තරග 321කදී මෙම කඩඉම පසුකරමින් ඔහු මෙම ඉලක්කයට ළඟා වූ 10 වැනි ක්‍රීඩකයා බවට පත්විය. පළමු ස්ථානයේ සිටින්නේ ක්‍රිස් ගේල් (හයේ පහර 1056) ය.

ඔබත් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඩේවිඩ් වෝනර් ක්‍රිස් ගේල්ගේ වාර්තාව බිඳ දමයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

2026 ආසියානු ක්‍රීඩා උළෙල; පිරිමි T20 තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

2026 ආසියානු ක්‍රීඩා උළෙල; පිරිමි T20 තරඟාවලියේ කාලසටහන නිකුත්...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

හොදම Articles

Popular Categories

Telegram } }); });