“නායකත්වය ගැන තීරණය ගන්න”, Mominulට ඉල්ලීමක්

නායකත්වයේ වගකීම් පිතිකරණය සඳහා බලපෑම් එල්ල කර ඇති බව සලකමින් බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායක Mominul Haque හට ටෙස්ට් නායකත්වය තවදුරටත් දැරිය හැකි ද, නොහැකි ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහුගෙන් විමසා තිබෙනවා.

නායකත්වය ලැබීමෙන් පසුව Mominul Haqueගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව දක්නට ලැබෙන අතර ඔහු ක්‍රීඩා කළ අවසන් ඉනිම් 15 තුළ 12.57 සාමාන්‍යයක් රඳවා ගනිමින් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 176ක් පමණයි.

එමෙන්ම අවසන් ටෙස්ට් ඉනිම් 07 තුළ දී ඔහු ලකුණු 10 සීමාව ද පසුකර යෑමට අපොහොසත් වී ඇති අතර ඔහු එම ඉනිම් සියල්ල තුළ රැස්කරගෙන ඇත්තේ ලකුණු 24ක් වීම විශේෂත්වයක්.

ටෙස්ට් තරග 17ක දී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දුන් Mominul Haque 31.44 පිතිකරණ සාමාන්‍යයක් පවත්වා ගනිමින් ලකුණු 912ක් රැස්කර ගැනීමට සමත්ව තිබෙන අතර එයට ශතක තුනක් සහ අර්ධ ශතක දෙකක් ඇතුළත්.

එම ටෙස්ට් තරග අතරින් බංග්ලාදේශය ටෙස්ට් තරග තුනක් ජයග්‍රහණය කරමින් දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට සමත්ව තිබූ නමුත් ඉතිරි තරග 12 ම ඔවුන් පරාජයට පත්වුනා.

ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය දා ලැබූ කඩුලු 10ක පරාජයෙන් පසුව බංග්ලාදේශ නායකයා සහ බංග්ලාදේශ ක්‍රිකට් බලධාරි Nazmul Hasan අතර සාකච්ඡාවක් පැවති නමුත් Mominulගේ නායකත්වය ගැන තීරණයක් ගැනීමෙන් තොරව එම සාකච්ඡා අවසන්ව තිබුණා.

Nazmul එහි දී ප්‍රකාශ කර තිබුණේ Mominul තමන්ගේ අනාගතය ගැන සිතන බවත් සහ නායකත්වය ඔහුගේ පිතිකරණයට කෙසේ බලපානවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර දන්වන ලෙසයි.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් නිලධාරි Jalal Yunus මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ Mominulගේ පිතිකරණයට නායකත්වය බලපාන්නේ නම් නායකත්වය ඉදිරියටත් දරන ලෙස ඔහුට බලපෑම් නොකරන බවයි.

“අපගේ ක්‍රිකට් ආයතනයේ සභාපති ඔහු සමඟ සාකච්ඡා කළත් ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වුනේ නැහැ. ඔහු විදේශ ගතව සිටින නිසා මෙම සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි වූවත් ඔහු පැමිණි වහාම මේ පිළිබඳව නැවත සාකච්ඡා කරනු ඇත”.

කෙසේ නමුත් Mominul Haque කණ්ඩායම මෙහෙය වීම ප්‍රතික්ෂේප නොකළහොත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය වෙනස් නොවන බව වාර්තා වනවා

ජුනි 16 වැනිදා ආරම්භ වීමට නියමිත බටහිර කොදෙව් සංචාරයේ දී Mominul Haque පිතිකරණයෙන් හා නායකත්වයෙන් සාර්ථකව වීමට අපොහොසත් වුවහොත් පමණක් නව නායකයෙකු පිළිබඳව සාකච්ඡා කිරීමට බොහෝ ඉඩක් ඇත.

Cricbuzz ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

“නායකත්වය ගැන තීරණය ගන්න”, Mominulට ඉල්ලීමක්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });